-
Rose Hand Cream රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃සුසිනිඳු, ප්‍රියමනාප දෑතක් සඳහා සඳහා සුපිරිසිදුම රෝස් ආමන්ඩ් ෂියා බටර් සාරයෙන් නිමැවුණු, සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් එකකින් ඔබ්බට ගිය ශාකමය දෑත් සත්කාරය!
Herbal hand care that goes beyond an average hand cream, made with super smooth rose almond shea butter extract for smooth hands!
150g
-
Orange Peel Powder රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.
The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.
150g