-
Pink Lips Scrub + Balm රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඔබේ රළු වූ කලු වූ අවපැහැ වූ දෙතොල් නිසා කොපමණ දුකක් වින්දාද? දවස් කීයක් දෙතොල් මුව තුළ සඟවාගත්තාද? හැමදාමත් සිහිනයක් වූ ඒ රෝස තොල් පෙති යුගලය දැන් තවදුරටත් සිහිනයක් නොවේවා!
Have you suffered because of your rough, blackened, discolored lips? How many days did you hide your lips in your mouth? That pair of pink lips, which has always been a dream, is no longer a dream!
150g
-
Mantra Miracle Hair Growth Oil රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…!
An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth
225ml
-
99 Fairness Body OilRated 4.50 out of 5රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකිරීමට දායක වේ.
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml
-
Mantra Hair Oil + Shampoo Combo
රු4,390Original price was: රු4,390.රු3,951Current price is: රු3,951.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…! + කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!
An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth + Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula225ml + 225ml
-
Tealeaf – Best Day and Night Cream For Oily Skin රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🍀 හරිත තේ දල්ලෙන් මලක් වෙන්න..!
Best Day and Night Cream For Oily Skin
අධික තෙල් සහිත සමක් ඇති හැම කෙනෙක්ටම පැහැපත්වෙන්නම සෑදූ Day and Night ක්රීම් එක එයයි. 💚120g
-
Silk Route Extreme Growth Hair Mask
රු2,800Original price was: රු2,800.රු2,500Current price is: රු2,500.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃200ml
ඇල්ලක් වාගේ කඩා හැලෙන කළුවන් දිගු වරළසක හාස්කම් මාස්ක් එක දැන් පිටවුණා..! 💁🏻♀️ අද සිට සති 8 ක් තුළදී හිසකෙස් ගැන කිසිම ප්රශ්නයක් ඔබට කතාකරන්නට අපි ඉඩ නොදෙමු. ඒ සේද මාවතේ පොරොන්දුවයි. Silk Route – Hair Cosmetics ශ්රී ලාංකීය කේෂලාවන්ය කලාවට පිවිසෙන්නේ ඒ නොබිඳෙන පොරොන්දුව සමඟයි..!
-
Lavender Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.
This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.
100ml
-
Mantra Miracle 2 in 1 Shampoo + Conditioner රු1,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!
Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural IngredientsFor Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula225ml
-
Skin Brightening Rose Scrub
රු2,200Original price was: රු2,200.රු1,800Current price is: රු1,800.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃Best For Face And Intimate Part Brightening
විනාඩි 8 ක් ස්ක්රබ් එක අලුත් එළියකින් පිපෙන්න..!
Scrub එකෙන් පැහැපත්වෙන්න පටන් ගන්න..!
මැරැණු සමත් යවාගෙන මාක්ස්වල තද පැහැයත් අඩුකරගෙන එළිය වෙන්න..! 💓140g
-
Samaya Under Eye Cream රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඇස් යට අඳුරු බව, අඳුරු කව, රැළි වැලැක්වීම, ඉදිමුණු ඇස් සඳහා Samaya Under Eye Cream.
Samaya Under Eye Cream For Under Eye darkness, Dark Circles, Anti wrinkles, Puffy eyes Both Women And Men.
125g (Sufficient for two months)
-
Mint, Neem and Nutmeg Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.
This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.
100ml
-
Naa Dalu Herbal Lip Balm රු1,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃වියළි සහ අඳුරු තොල් සඳහා හොඳම ලිප් බාම්
Best Lip Balm for Dry and Dark Lips30g
-
99 Face Oil And Body Oil Set රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml+100ml