• Filters
  • Sort by
    ...
  • Pink Lips Scrub + Balm රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඔබේ රළු වූ කලු වූ අවපැහැ වූ දෙතොල් නිසා කොපමණ දුකක් වින්දාද? දවස් කීයක් දෙතොල් මුව තුළ සඟවාගත්තාද? හැමදාමත් සිහිනයක් වූ ඒ රෝස තොල් පෙති යුගලය දැන් තවදුරටත් සිහිනයක් නොවේවා!

    Have you suffered because of your rough, blackened, discolored lips? How many days did you hide your lips in your mouth? That pair of pink lips, which has always been a dream, is no longer a dream!

    150g

  • Mantra Miracle Hair Growth Oil රු2,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…!

    An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth

    225ml

  • -20%Limited
    Ayubrow – Ayurveda Eyebrows And Eyelashes Growth Serum Original price was: රු2,200.Current price is: රු1,760.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    Sri Sri Madhara හී අලුත්ම ආයුර්වේද සීරම් නිෂ්පාදනය, මේ ඝන කළු දෙබැම මෙන්ම, කළු දිගු ඇස් පිහාටු වේගයෙන් වර්ධනය කරන දියුණුම වට්ටෝරැවකින් යුතුවයි එළිදැක්වෙන්නේ..!

    Sri Sri Madhara’s latest Ayurvedic serum product is launched with the most advanced formula to grow thick black eyebrows and black long eyelashes..!

    30ml

  • -10%Limited
    Mantra Hair Oil + Shampoo Combo Original price was: රු4,390.Current price is: රු3,951.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…! + කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!

    An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth + Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
    For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula

    225ml + 225ml

  • Featured-11%Limited
    Silk Route Extreme Growth Hair Mask Original price was: රු2,800.Current price is: රු2,500.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    200ml

    ඇල්ලක් වාගේ කඩා හැලෙන කළුවන් දිගු වරළසක හාස්කම් මාස්ක් එක දැන් පිටවුණා..! 💁🏻‍♀️ අද සිට සති 8 ක් තුළදී හිසකෙස් ගැන කිසිම ප්‍රශ්නයක් ඔබට කතාකරන්නට අපි ඉඩ නොදෙමු. ඒ සේද මාවතේ පොරොන්දුවයි. Silk Route – Hair Cosmetics ශ්‍රී ලාංකීය කේෂලාවන්‍ය කලාවට පිවිසෙන්නේ ඒ නොබිඳෙන පොරොන්දුව සමඟයි..!

  • Mantra Miracle 2 in 1 Shampoo + Conditioner රු1,900

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!

    Best Ayurveda Herbal 2 in 1 Shampoo Conditioner with 12 Pure Ayurveda Natural Ingredients
    For Healthy + Black + Shiny + Dandruff Control + Hair Loss Control + Fast Hair Growth Formula

    225ml

  • Naa Dalu Herbal Lip Balm රු1,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    වියළි සහ අඳුරු තොල් සඳහා හොඳම ලිප් බාම්
    Best Lip Balm for Dry and Dark Lips

    30g

  • -20%Limited
    Roots Beard Growth Serum Original price was: රු2,300.Current price is: රු1,840.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කළුවන් ඝන රැවුළක් සදහා වැඩිදියුණු කළ ආයුර්වේද සීරම් එක…!

    The improved Ayurvedic serum for a thick black beard…!

    30ml

Recommended Products


My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories