Silk Route Extreme Growth Hair Mask
Original price was: රු2,800.රු2,500Current price is: රු2,500.
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
200ml
ඇල්ලක් වාගේ කඩා හැලෙන කළුවන් දිගු වරළසක හාස්කම් මාස්ක් එක දැන් පිටවුණා..! 💁🏻♀️ අද සිට සති 8 ක් තුළදී හිසකෙස් ගැන කිසිම ප්‍රශ්නයක් ඔබට කතාකරන්නට අපි ඉඩ නොදෙමු. ඒ සේද මාවතේ පොරොන්දුවයි. Silk Route – Hair Cosmetics ශ්‍රී ලාංකීය කේෂලාවන්‍ය කලාවට පිවිසෙන්නේ ඒ නොබිඳෙන පොරොන්දුව සමඟයි..!
Description
🌿අති විශිෂ්ට හෙයා මාක්ස් එකක් සමඟින් හිසකෙස් ගැන සේද කතාවක් ලියන්න එන්න..!
🟣 100% උසස් ආයුර්වේද ෆෝමියුලා එකකට සෑදූ අති විශිෂ්ට හෙයා මාක්ස් එකකි.
🟣 දිය නෑමට පෙර හිසකෙස්වල ගල්වා විනාඩි 40 ක් තබා සෝදන්න.
🟣 හොඳම ප්‍රතිඵල සඳහා සතියකට දින 4 ක් වත් පාව්ච්චි කරන්න.
🟣 අම්ලා, ෂිකකායි, ඇවකාඩෝ බටර්, ජින්ජර් සාරය, කළුදුරැ තෙල්, රයිස් ඔයිල්, විටමින් E ඇතුළු හාස්කම් අමුද්‍රව්‍ය 22 ක් මුසුකර තැනූ ඉක්මන් ප්‍රතිඵල දෙන මාක්ස් එකකි.
Benefits
- සති 4 ක් තුළ හිසකෙස් ගැලවී යාම 80% කින් පාලනය කරයි.
- සති 4 ක් තුළ හිසකෙස් වැවීම 90% කින් වේගවත් කරයි.
- සති 3 ක් තුළ හිස්හොරි සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
- සති 2 කදී හිසකෙස්වලට කළුවන් දිස්නයක් ගෙන දෙයි
- සති 6 කදී හිස කෙස් අඩු තැන්වල ඇති හිස්තැන් සම්පූර්ණයෙන් පුරවනු ලැබෙයි.
- සති 8 කදී ඔබට හිසකෙස් ගැන කතාකරන්නට කිසිම ප්‍රශ්නයක් නැතිකරයි.
- 80% reduction in visible hair fall within 4 weeks.
- 90% improvement in visible hair growth within 4 weeks.
- Eliminate dandruff within 3 weeks.
- Achieve soft and shiny hair within 2 weeks.
- Witness new baby hair growth covering bald patches within 6 weeks.
- See overall improvement in all your hair concerns within 8 weeks.
Ingredients
- මහදුරු
- අම්ලා
- ෂිකාකායි
- කහ
- ෂියර් බටර්
- ඔලිව් තෙල්
- විටමින්-ඊ
- ගම්මිරිස් තෙල්
- ලැවෙන්ඩර් තෙල්
- Fenugreek
- Amla
- Shikakai
- Soap Nut
- Turmeric
- Shear Butter
- Olive Oil
- Vitamin- E
- Peppermint Oil
- Lavender Oil
How To Use
දිය නෑමට පෙර හිසකෙස්වල ගල්වා විනාඩි 40 ක් තබා සෝදන්න. හොඳම ප්‍රතිඵල සඳහා සතියකට 4 වතාවක් භාවිතා කරන්න.
Leave it on your hair for 40 minutes and wash it off before showering. Use 4 times a week for best results.
Reviews
There are no reviews yet.