Samaya Under Eye Cream
රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ඇස් යට අඳුරු බව, අඳුරු කව, රැළි වැලැක්වීම, ඉදිමුණු ඇස් සඳහා Samaya Under Eye Cream.
Samaya Under Eye Cream For Under Eye darkness, Dark Circles, Anti wrinkles, Puffy eyes Both Women And Men.
125g (Sufficient for two months)
Description
ඇස් වටා කලුවීම්, ඇස් යට කලුවීම්, මුව වටා කලුවීම්, නාසය දෙපස කලුවීම් ආදිය සඳහා විශිෂ්ඨ ප්රතිඵළ ගෙන දෙන ලෙස 100% ක් හර්බල් සාරයන් ගෙන් නිමවූ ඉතාම මිළ අධික Tea Extract මුසුකරමින් නිෂ්පාදිත අන්ඩර් අයි ඩාක් සර්කල් ක්රීම් එකකි. ඔබේ මුහුණේ වැරදුණ බොහෝ තැන් අලුතින් සකසන Correction ක්රීම් එකකි. 💚🍃
SAMAYA under eye cream is the ultimate solution to get rid of tired looking under eye skin with long lasting effects
Enriched with goodness of natural ingredients, this under eye cream is a perfect blend of skin safe formulations that takes care of your under eye skin concerns.
This is one of the best eye creams products in the market which is suitable for men and women with any skin type. It is 100% toxin-free, fragrance-free and cruelty-free.💚🍃
Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
- ඇස් යට කලුවීම සහ අඳුරු වීම
- පිෆිනස් අයිස් හෙවත් ඇස් යට අහිතක මේධ තැන්පත්වීම
- ඇස් වට අඳුරු වීම හෙවත් ඩාක් සර්කල්
- මුව වටා අඳුරු වීම්
- අඳුරු වූ නාසය දෙපසට
- ඇහිබැම වටා අඳුරු වීම්
Recommended for?
- Darkening and darkening under the eyes
- Puffiness under the eyes also known for fat deposits under the eyes
- Dark Circle
- Darkness around the mouth
- Darkness around the nose
- Dark circles around the eyebrows
Benefits
- ඇස් යට කලුවීම සහ අඳුරු වීම වළක්වයි
- පිෆිනස් අයිස් හෙවත් ඇස් යට අහිතක මේධ තැන්පත්වීම වළක්වයි
- ඇස් වට අඳුරු වීම හෙවත් ඩාක් සර්කල් අඩු කරයි
- මුව වටා අඳුරු වීම් අඩු කරයි
- අඳුරු වූ නාසය දෙපස පැහැපත් කරයි
- ඇහිබැම වටා අඳුරු වීම් අවම කරයි
- Enriched with Vitamin C and Tea caffein, that brightens skin and improves skin texture.
- Reduces dark circles, puffiness, wrinkles and fine lines around eyes.
- Hydrates sensitive under eye skin.
- Lightweight and non-greasy caffeine rich formula.
How To Use
- හොඳින් මුහුණ පිරිසිදු කරන්න
- පසුව Samayaa® Correcting Cream එකෙන් බිඳක් ගෙන හොඳින් ගල්වන්න. සමට උරාගන්නා ලෙස ගල්වන්න.
- සෑම දිනයකම උදෑසනත් නින්දට පෙරත් ගැල්විය යුතුයි.
- ආලේපකර පිටතට යාම කළ හැකියි.
- කිසිදු බිලිචින් හෝ සැර රසායනිකයන් අඩංගු නොවේ. 100% ක් ස්වභාවික සාරයන්ගෙන් නිෂ්පාදිතයි.
- Cleanse your face thoroughly
- Take a drop of Samayaa® Correcting Cream & apply it well & evenly on your skin.
- It should be applied every morning and night before going to bed.
- You can freely go out & follow your daily routine after applying
- Contains no bleaching or harsh chemicals. 100% Made of natural extracts.
Ingredients
- ග්රීන් ටී සාරය
- වෙනිවැල් සාරය
- සේර තෙල්
- කළුදුරු තෙල්
- ෂියා බටර්
- නට්මෙග් බටර්
- ඔලිව් ඔයිල්
- වැල්මදටිය සාරය
- ලැවැන්ඩර් ඔයිල්
- විටමින් E
- Green Tea Caffeine Extract
- Weniwal Extract
- Lemon Grass Oil
- Black Seed Oil
- Shea Butter
- Nutmeg Butter
- Olive Oil
- Wal Madatiya Extract
- Lavender Oil
- E Vitamin
Reviews
There are no reviews yet.