Rose Glow Day Cream
රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ගිනියම් දහවලේත් මේ දැන් පිපුණු රෝස මලක් මෙන් පැහැපත්වෙන්න…රෝස සුවඳින් සැරසෙන්න..!🌹
It is the pure rose cream made from the pure Ayurvedic essence…🌹
120g
Description
ඒ රෝස ග්ලෝ එක ගන්න පිරිසිදු ආයුර්වේද සාරයෙන්…මල් කොළ මුල් ඵල රේණු සාරයෙන් නිමවූ පිරිසිදු රෝස ක්‍රීම් එක එයයි. සති 6 ක් ඇතුළත සමට අලුත් දීප්තියක්…පැහැපත් Radiant Glow එකක්..! පිරිසිදු රෝස පෙති සාරය, රෝස් ඔයිල්, නට්මැග් සාරය, ෂියා බටර්, කළුදුරැ සාරය,මී පැණි සාරය වැනි ස්වභාවිකම දේ මුසුකර තැනූ 100% ක් ස්වභාවික ඩේ ක්‍රීම් එක අද මෙසේ එළිදැක්වෙනවා..!
A new radiance to the skin within 6 weeks… The 100% natural day cream made by mixing the most natural things like pure rose petal extract, rose oil, nutmeg extract, shea butter, blackcurrant extract, honey extract..!
Suitable for
පිම්පල් මාක්ස්, ඇක්නී ස්කාස්, ඩාක් ස්පොට්ස්, පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්, ඩාක් පැචස්, විරින්කල්ස්, සන් බර්න් පැචස් ඉවත්කරන හර්බල් ක්‍රීම් එකකි.
For pimple marks, acne scars, dark spots, pigmentation, hyper pigmentation, dark patches, wrinckles & sun burn patches.
Benefits
- හිරැ එළියෙන් පිලිස්සීගිය සම අලුත්වැඩියා කරයි.
- සමේ එකම පැහැයට හරවයි.
- සමට මෘදු රෝස පැහැයක් ගෙනෙයි.
- පිම්පල් මාක්ස් සහ පිග්මන්ටේෂන් අවම කරයි.
- සමේ ඇතිවන ආසාධිත බව අවම කරයි.
- උදේ සහ රාත්‍රීයට ආලේප කළ හැකියි.
- ස්වභාවික රෝස සුවඳින් පිරී ඇත.
- Repairs sunburned skin
- Enhance the skin complexion
- Brings a soft pink color to the skin
- Reduce pimple marks and pigmentation
- Reduce skin infections.
- Can be applied in the morning and at night.
How to use
🌹 මුහුණ හොඳින් ක්ලෙන්සර් කිරීමෙන් පසුව යන්තමට තෙත මුහුණට ROSE GLOW DAY CREAM එකෙන් අවශ්‍ය ප්‍රමාණය ගෙන මෘදුව ගල්වන්න. පසුව සම්පූර්ණ මුහුණටමත් ගෙළටත් සමටත් උරාගන්නා තුරැ මෘදුව මසාජ් කරන්න. එසේම තබන්න.
🌹Wash your face first.This way you get rid of sweat, grime, makeup etc. This will allow the cream to penetrate into your pores and work its magic. Also use a gentle face cleanser to wash it off properly.
Application on damp skin
Always apply your face cream on damp skin. If you wait for your face to dry off completely, it won’t work. Creams are better able to lock in moisture when you apply on damp skin. After you finish, pat your skin dry. To use on your face, take a half pea sized amount and dab onto different parts of your face, then gently rub into your skin. You don’t need much!
For Best Results Use Rose Glow Day Cream Day and Night
Ingredients
- කළුදුරු තෙල්
- ෂියා බටර්
- මී පැණි
- නට්මෙග් බටර්
- රෝස පෙති සාරය
- විටමින් E ඔයිල්
- රෝස තෙල්
- වෙජිටබල් ග්ලිසරින්
- Black Seed Oil
- Shea Butter
- Bee Honey
- Nutmeg Butter
- Rose Petal Extract
- Vitamin E Oil
- Rose Oil
- Vegetable Glycerin
Danusha –
Best