Priyanka Ubtan Face Pack
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ඉපැරණි රාජකීය උබ්ටන් සත්කාරයේ අද්වීතිය රහස් රැසක් එකට කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆේස්පැක් වන Priyanka Ubtan Pack එක සමඟින් සාම්ප්‍රදායික ආයුර්වේදීය රූපලාවන්‍ය සත්කාරයේ චමත්කාරය!
Priyanka Ubtan Pack is the Sri Lanka’s first face pack with traditional Ayurvedic Ubtan beauty care which combines many unique secrets of ancient royal Ubtan care!
150g
Description
- මුහුණට වගේම ශරීරයේ ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්..!
- හොදම ප්‍රතිඵල ගන්න සති 12 ක් පාවිච්චි කරන්න.
- පැක් එක එන්නේ පවුඩර් එකක් ලෙසයි. එය යෝගට් හෝ මුදවපු කිරි සමඟ මුසුකළ යුතුයි. තෙල් සහිත සමක් ඇත්නම් වතුර ගන්න පුළුවන්.
- Can be used for both face & body
- Use for 12 weeks for best results.
- The pack comes as a powder. It should be mixed with yogurt or curd. If you have oily skin, you can mix water.
Suitable For
අධික හිරු එළියට නිරාවරණය වීමෙන් අවපැහැ ගැන්වී හානි වූ සමට , අධික ලෙස වියළීම නිසා සමේ පතු ගැලවී යාම, පිම්පල්ස්, ඇක්නි සහ පිග්මන්ටේෂන් ආදී ආසාත්මිකතා සඳහා මෙන්ම සිරුරේ තැනින් තැන වර්ණ අසමානතාවයෙන් යුක්ත වීම ආදී කරුණු රැසකට ඖෂධීය විසඳුමක් ගෙන එන අද්විතීය සාම්ප්‍රදායික උබ්ටන් සත්කාරයකි.
Ubtan is a unique traditional treatment that provides a medicinal solution for skin damaged by excessive sun exposure, exfoliation, peeling, allergies such as pimples, acne and pigmentation, as well as uneven complexion across the face and the body.
Benefits
- මූලිකම අරමුණ සම පොලිෂ්කර ක්ලියර් කර පැහැපත් කිරීමයි. මනමාලියකට අවශ්‍ය ග්ලෝ එක ගන්න එකයි.
- පිම්පල් කැලැල් හොඳින් ඉවත්වෙනවා. ඒ සඳහා සති 12 කාලය පාවිච්චි කරන්න.
- මනමාලියකගේ මුහුණේ ඇති යෞවන දීප්තිය දීමයි මෙහි අරමුණ. `
- මුහුණ හා සිරුර පුරා ඒකාකාරී පැහැපත් බවක් ලබාදේ
- අධික හිරු රශ්මියෙන් හානි වූ, අඳුරු වූ සම ඉවත් කර අළුත්වැඩියා කරයි.
- Cleanses & brightens the skin.
- Gives your skin a youthful look with a radiant glow.
- Removes chronic scars & marks.
- The purpose is to give the bride a youthful glow on her face. `
- Gives a uniform glow all over the face and body
- Removes and repairs dark, damaged skin from excessive sun exposure.
How To Use
- තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
- වියලි සමකට යෝගට්, මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න.
- හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
- පැක් එක පාවිච්චියට පෙර උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
- හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
- විනාඩි 40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින් ) ඉවත්කරන්න.
- වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
- උදේ කාලයේ, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
- පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
- ස්වභාවික රූ සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.
- For oily skin, mixing with water is sufficient.
- Take yogurt, curd, milk or honey for dry skin.
- Mix well and make a thick, creamy pack that can be applied on the face.
- Pat your face with a little hot water before using the pack. Steam the face 1 day a week and put the pack on.
- Apply the pack around the neck and on face once wiped dry. Apply as a fairly thick layer. Leave for 40 minutes.
- After 40 minutes or after the pack is well dried, gently scrub with a damp hand (about 10 minutes) and remove by scrubbing off the dry pack (gently massaging in a circle).
- Rinse dry skin with cold water, oily skin with hot water and normal skin with lukewarm water.
- It does not matter if it is morning, evening or night, the pack can be used at any time.
- Toner your face with a drop of ice water after using the pack.
- 100% natural herbal beauty treatment that can be done frequently as many times as you wish.
Ingredients
- චන්දන් හෙවත් සුදුහඳුන්
- කස්තුරි හල්දී හෙවත් වයිල්ඩ් ටර්මරින්
- යෂ්ටිමධූ හෙවත් වැල්මී
- බේසන්
- වියලි මල් වර්ග 7 කින් ගත් කුසුම් පවුඩර්
- ස්වීට් ඔරේන්ජ් පවුඩර්
- ලෙමන් පීල් පවුඩර්
- හිමාලයන් මුල්තානී මිත්තී පවුඩර්
- ලැවෙන්ඩර් පොහොට්ටු පවුඩර්
- Sandalwood Powder
- Wild Turmeric (Kasturi Turmeric)
- Licorice Powder
- Gram Flour Powder)
- Blend of 7 Dried Flowers
- Sweet Orange Peel Powder
- Lemon Peel Powder
- Himalayan Multani Mitti/Fuller’s Earth Powder
- Lavender Bud Powder
Romala Nishyanthan –
Best product to use.