Pink Lips Scrub + Balm
රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ඔබේ රළු වූ කලු වූ අවපැහැ වූ දෙතොල් නිසා කොපමණ දුකක් වින්දාද? දවස් කීයක් දෙතොල් මුව තුළ සඟවාගත්තාද? හැමදාමත් සිහිනයක් වූ ඒ රෝස තොල් පෙති යුගලය දැන් තවදුරටත් සිහිනයක් නොවේවා!
Have you suffered because of your rough, blackened, discolored lips? How many days did you hide your lips in your mouth? That pair of pink lips, which has always been a dream, is no longer a dream!
150g
Description
රෝස පැහැයෙන් බබළන මල් පෙත්තක සුසිනිඳු බව ඔබේ තොල් පෙති මතට ගෙනෙන ලොව විශිෂ්ඨතම රෝස පෙති සාරය මුසු කළ Pink Lips Scrub +Balm එක සමඟින් එක සමඟින් දුටුවන් වශී කරවන සරාගී දෙතොලක හිමිකාරියක් වන්න!
Perfect solution to lightening dark lips and bringing back the lush red and pink lips you always had. It is made with all natural ingredients and is designed to suit all skin types and all genders
Suitable For
උපතින්ම, ලිප්ස්ටික් ආදී රසායනික ආලේපන භාවිතයෙන් හෝ විටමින් ආදී ඖෂධ ලබාගැනීමෙන් අවපැහැගැන්වී, පැලුණු දෙතොල් සඳහා අද්විතීය ආයුර්වේදීය සත්කාරයකි.
A unique Ayurvedic treatment for chapped lips that have been discolored by the use of chemical ointment such as lipsticks & excessive consumption of vitamins.
Benefits
- උපතින්ම හෝ ලිප්ස්ටික් හෝ විවිධ ආලේපන ගෑමෙන් කළු වූ දෙතොල් සඳහා පූර්ණ සත්කාරයකි.
- විටමින් හෝ විවිධ ඖෂධ භාවිතයෙන් අවර්ණ වූ දෙතොල් මතට අනුරාගී පැහැපත් බවක් යළි ලබා දේ.
- ඔබේ දෙතොල් යළි මෘදු පොපියන යෞවන බවින් සනසාලන ස්වභාවික සත්කාරයකි.
- A perfect treatment for naturally dark lips or damaged lips due to excessive consumption of oral medicines & applying chemical ointments.
- Restores a radiant glow on discolored lips with the use of vitamins or various medications.
- It is a natural treatment that softens your lips and rejuvenates them.
How To Use
ස්ක්රබ් එක :
- මුලින්ම ඔබේ දෙතොල් හොඳින් තෙත් කරන්න. මද උණුසුම් වතුරින්නම් වඩාත් හොඳයි.
- දැන් ස්ක්රබ් එකෙන් තේ හැදි බාගයක පමණ ප්රමාණය ඇඟිලි තුඩින් ගන්න
- දෙතොල්වලට ස්ක්රබ් එක ආලේප කර ඇඟිලි තෙමාගෙන මෘදුව කවාකාරව ස්ක්රබ් කරන්න විනාඩි 2 ක් 3 ක් පමණ.
- පසුව එය එසේම තව විනාඩි 5 ක් පමණ තිබෙන්නට හරින්න. කපු රෙදි කැබැල්ලක් තෙමා දෙතොල් සෝදා පිසදමන්න.
බාම් එක :
- බිඳක් ගෙන දෙතොල්වල හොඳින් ආලේප කරන්න. සමානව බාම් එක දෙතොල්වල විහිදුවන්න.
- ලිප්ස්ටික් ආලේප කරනවානම් ඊට පෙර බාම් එක ගල්වන්න
- හැකි හැම අවස්ථාවකමත් රාත්රීයටත් ගල්වන්න.
- ලිප්ස්ටික් ගල්වනවානම් ඉන් පසුව ගැල්විය හැකියි.
The scrub :
- Moisturize your lips thoroughly first. Warm water is best.
- Now take about half a teaspoon from the scrub with your fingertips
- Apply the scrub to the lips and scrub gently in a circular motion with your fingers for about 2 to 3 minutes.
- Then leave it on for another 5 minutes. Wash your lips with a cotton swab.
The balm :
- Take a drop and apply it on the lips. Spread the balm evenly on the lips.
- If applying lipstick, apply the balm first
- Apply at night whenever possible.
- If you apply lipstick, you can apply it later.
Ingrediants
Pink Lips Balm හී අන්තර්ගත හර්බල් මොනවාද?
- විටමින් E සාරය
- බී වැක්ස්
- ෂියා බටර්
- රෝස් එසන්ෂියල් ඔයිල්
- ඔලිව් ඔයිල්
- ලැවෙන්ඩර් ඔයිල්
- ස්විට් ආමන්ඩ් ඔයිල්
- වයිල්ඩ් හනී
- නැචුරල් රෝස් කලරින්
- පෙපර්මින්ට් ඔයිල්
Pink Lips Scrub හී අන්තර්ගත හර්බල් මොනවාද ?
- කාස්ටර් ෂුගර්
- හිමාලයන් පින්ක් සෝල්ට්
- රෝස් එසන්ෂියල් ඔයිල්
- ඔලිව් ඔයිල්
- නැචුරල් රෝස් කලරින්
- වයිල්ඩ් හනී
- විටමින් E සාරය
What are the herbal ingredients in Pink Lips Balm?
- Vitamins E essence
- Beeswax
- Shea butter
- Rose Essential Oil
- Olive oil
- Lavender oil
- Sweet almond oil
- Wild Honey
- Natural Rose Coloring
- Peppermint oil
What are the herbal ingredients in Pink Lips Scrub?
- Castor Sugar
- Himalayan Pink Salt
- Rose Essential Oil
- Olive oil
- Natural Rose Coloring
- Wild Honey
- Vitamin E essence
Reviews
There are no reviews yet.