Organic Rose Petal Powder
රු2,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
🌹 ශ්‍රී ශ්‍රී මධාරා පෙති කුඩු සෑදී ඇත්තේ හොඳම රෝස මල් පෙති මුලින්ම වියළා පසුව සිහින් කුඩු බවට පත් කරමිනි. රෝස පෙති කුඩු එහි ප්‍රතිඔක්සිකාරක සහ අසාත්මිකතා අවම කිරීමේ ගුණාංග වලින් යුක්තයි.
🌹 Sri Sri Madhara Petal Powder is made from the finest rose petals which are first dried and then made into a fine powder. Rose petal powder is known for its antioxidant and anti-inflammatory properties.
100g
Description
සම අසාමාන්‍ය ලෙස රෝස පැහැයෙන් දිදුලවන, සමට පුදුමාකාර ලයිට්නිං බවක් ගෙන දෙන, 100% ක් ශ්‍රී ලාංකීය කඳපොළ මල් ගොවිපළවල්වල වගාකරන ලද රෝස මල් මද පවනේ වියලා අඹරා සක්ස්කළ හොඳම ස්වභාවික පින්ක් ග්ලෝවින් පවුඩර් එක…මෙයයි.
100% Sri Lankan Kandapola Flower Farms Grown Roses 100% Freshly Dried The best natural pink glowing powder that has been ground and processed…
Suitable For
සමේ රෝග, දද ඉවත් කිරීමට එය උපකාරී වේ, රෝස පෙති කුඩු සමේ pH සමතුලිතතාවය පවත්වා ගනිමින් කුරුලෑ සදහා ප්‍රතිකාර කරයි.
රෝස පෙති කුඩු ඉක්මනින් ලප සහ කුරුලෑ කැළැල් සුව කිරීමට උපකාරී වේ. සම මෘදු හා නම්‍යශීලී කරයි. පේස්ට් ආකාරයෙන් සමට යොදන විට, එය සම තද කර විශාල සිදුරු අවම කර සම නැවුම් තබා ගනී. 🌹
Soothes Skin Irritations: It helps to do away with skin irritations like dermatitis, eczema etc., the rose petal powder helps treat acne and other breakouts while maintaining the pH balance of the skin. Works As A Natural Beauty Essential: The rose petal powder works as the all in one beauty essential for the skin.🌹
Rose Petals Powder helps to heal blemishes and acne scars faster. It further leaves skin soft and supple as it provides a natural astringent effect on the skin. When applied to the skin in paste form, it tightens skin and shrink large pores, keeping the skin fresh and toned. 🌹
Benefits
- පැහැපත්බව වැඩිකරයි.
- සම ලයිට් කරයි
- ඇක්නී අවම කරයි
- බිලිචින් ආසාධන සුවකරයි
- වෙනත් ආසාධන අඩුකරයි
- ස්වභාවික සන්ස්ක්‍රීන් එකකි
- අව්වට පිලිස්සී ගියසම අලුත්වැඩියා කරයි
- දුර්වරණ සම ඉවත්කරයි
- තෙල් අධික සමේ තෙල් පාලනය කරයි
- බ්ලෙමිෂස් තත්වයන් අවම කරයි
- තද කැලැල් ඉවත්කරයි
- Increases brightness.
- Promotes Glowing Skin
- Lightens the Skin
- Prevents Acne
- Reduce Bleaching Damages
- Relieves Skin Inflammations
- Natural sunscreen
- Prevents Sun Burns
- Gently Exfoliates Darkened Skin
- Controls excessive oiliness of oily skin
- Reduces blemishes conditions
- Eliminate chronic scars
How To Use
- රෝස් පෙටල් පවුඩර් තේ හැදි 1 ක් හෝ දෙකක් වතුර /කිරි/ යෝගට්/මී පැණි තේ හැදි 4 ක් සමඟ මුසුකර උකු පේසට් එකක් සාදාගන්න
- හොදින් පිරිසිදු කළ මුහුනට ආලේප කරන්න. විනාඩි 30 ක් තබා මෘදුව තෙත අතින් ස්ක්‍රබ් කරමින් ඉවත්කරන්න. සෝදන්න.
- හාල් පිටි තේ හැදි 2 ක් දැමීමෙන් ප්‍රතිඵල තවත් හොඳයි
- පිම්පල් සමට මී පැණි තේ හැදි 2 ක් එකතුකරන්න.
- අධික වියලි සමට යෝගට් හෝ සම්පූර්ණ යොදය සහිත කිරි ගන්න
- ඔයිල් සමට වතුර ප්‍රමාණවත්
- බොඩි එක සඳහාද පාවිචචි කළ හැකියි.
- සතියකට දින 3 ක් 4 ක් පාවිච්චි කළ හැකියි.
- 1 or 2 teaspoons of rose petal powder
- Make a thick, creamy paste by mixing rose petal powder with 4 teaspoons of water / milk / yogurt / honey
- Apply on well cleansed face. Leave the pack on for 30 minutes and gently scrub off with a damp hand and wash.
- Adding 2 teaspoons of rice flour gives even better results.
- Add 2 teaspoons of bee honey for pimple skin.
- Take yogurt or full cream milk for excessively dry skin.
- Water is the best for oily skin
- Can also be used for the body.
- Can be used 3 or 4 days a week.
- Give you Younger Looking Skin.
Ingredients
100% ස්වභාවික රෝස පෙති පවුඩර්
100% Organic Rose Petal Power Only
Danusha –
Best