Muhurat Herbal Fairness Body Lotion
රු2,600
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් බොඩි ලෝෂන් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.
Step into the new year with a freckle-free flawless complexion with Sri Lanka’s first Herbal Fairness Body Lotion made from 100% natural plant extracts.
300ml
Description
ඉතාම පිරිසිදු ෂිය බටර් සාරයත් 100% ලැවෙන්ඩර් එසන්ෂියල් ඔයිල් සාරයත් එකට මුසුකර ස්විට් ආමන්ඩ් ඔයිල් සමඟින් තනන ශ්‍රී ලංකාවේ ස්වභාවිකම BODY LOTION එක එයයි. MUHURAT HERBAL BODY LOTION ! එය වියලි අඳුරැ සහ හිරැ කිරණින් දුර්වල වූ දුර්වරණ වූ සමට මේ තරම්ම හොඳ සත්කාරයක් වන්නේ ඒ නිසයි..!
Complete your total skincare routine with Muhurat® Herbal Fairness Anti-aging Body Lotion. Our delightful blend of essential oils and Herbal Extracts delivers a luscious experience while enveloping your skin in radiance. But we don’t just love them for their aroma – each ingredient packs a powerful punch against aging and damage from the sun. Our Muhurat Body Lotion is intensely moisturising, handcrafted with organic, vitamin-rich and anti-oxidant ingredients that will not only leave your skin deeply nourished but velvety smooth. The super hydrating, non-greasy formula can be used all over the body and is specially great for relieving very dry skin and as well as other skin issues.
Suitable For
එය සංවේදී සම ඇතුළු ඕනෑම සමක් සඳහා සුදුසු වේ
It is suitable for All Skin Type Including Sensitive Skin
Benefits
- සමේ තෙතමනය ආරක්ෂා කරයි
- සම පැහැපත් කරයි
- පැරබීන් නැත
- සල්ෆේට් නැත
- හානිකර රසායනික ද්‍රව්‍ය නොමැත
- ඛනිජ තෙල් නොමැත
- චර්ම රෝග විශේෂඥයින් පරීක්ෂා කර ඇත
- ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු වේ
- හානිකර රසායනික ද්‍රව්‍ය නොමැත
- නොඇලෙන ගතියකින් යුක්තයි
- Hydrates skin
- Lightens skin tone
- Visibly clear complexion
- No parabens
- No sulfates
- No harmful chemicals
- No mineral oils
- Dermatologist-tested
- Contains natural ingredients
- No harmful chemicals
- Non-sticky
How To Use
- අවශ්‍ය ප්‍රමාණයට ලෝෂන් ගෙන පිරිසිදු කළ වියළි සිරුරේ ආලේප කරන්න.
- මෘදු ලෙස සම්බාහනය කරන්න
- උදේ සහ රාත්‍රී භාවිතා කරන්න
- Take required amount of Lotion and apply to the cleaned dry body.
- Softly massage
- Use Morning and Night
Ingredients
- කොකෝවා බටර්
- එළු කිරි
- ආමන්ඩ් ඔයිල්
- රයිස් ඔයිල්
- නට්මෙග් බටර්
- එක්ස්ට්‍රා වර්ජින් පොල්තෙල්
- ෂියා බටර්
- විටමින් E
- කස්තුරි කහ සාරය
- ලැවැන්ඩර් ඔයිල්
- වැල්මදටිය සාරය
- වැල්මී සාරය
- වෙනිවැල් සාරය
- ග්ලිසරින්
- Cocoa Butter
- Goat Milk
- Almond Oil
- Rice Oil
- Nutmeg Butter
- Extra Virgin
- Coconut Oil
- Shea Butter
- Vitamin E
- Kasthuri Haldi
- Extract Oil
- Lavender Oil
- Wal Madata Extract
- Licorice Extract
- Veniwal Extract
- Distilled Water
- Glycerine
- Glycol Stearate
Reviews
There are no reviews yet.