Mantra Miracle Stretch Marks & Scars Repairing Oil
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාරයකි.
Eliminates stretch marks & body pigmentations to keep stressed skin soft, soothed & hydrated
100ml
Description
කැරට් තෙල්, ආමන්ඩ් තෙල්, වෙනිවැල්ගැට තෙල්, කළු බීජ තෙල්, රෝස, සඳුන් සහ සූරියකාන්ත ඇතුළු පෝෂ්‍යදායී කාබනික ඔයිල් වර්ග වලින් සමන්විත Mantar Stretch Marks & Scars Repairing Oil එක මවගේ ආතතියට පත් වූ සම මෘදු සහ වියළි බවකින් තොරව පවත්වා ගනියි. කැරට් තෙල් වලින් ප්‍රත්‍යාස්ථතාව ඉහළ නංවයි.
With nutrient rich organic essential oils including Carrot Oil, Almond Oil, Vetiver Oil, Black Seed Oil, Rose, sandalwood and sunflower, Mantra Stretch Mark Oil keeps mother’s stressed skin soft, soothed and hydrated. Carrot oil boosts elasticity allowing skin to stretch smoothly, while rosemary, almond and vitamin E aid as anti-inflammatory skin rejuvenators. The Mantra natural stretch mark oil is delightfully aromatic.
For greatest benefit, massage oil on belly, breasts, thighs and hips at night time; Our stretch mark essential oil is excellent for anyone going through weight loss or weight gain
Suitable For
ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සදහා භාවිතා කල හැක.
It can be used for Stretch Marks and Scars after pregnancy and after 30 years of age. Also excellent for anyone going through weight loss or weight gain.
Benefits
- අත් යට කළුවීමට
- රහස් ප්‍රදේශ දුර්වර්ණ වීමට
- ස්කෙච් මාක්ස් නැතිම වීමට
- අඳුරැ ගෙළ පෙදෙස පැහැපත්වීමට
- දණිහිස් වැළමිට සහ ඇඟිලි පුරැක් අවපැහැවීමට
- Reduce Underarm darkness
- Reduce Private area discoloration
- To get rid of sketch marks
- To lighten the dark neck area
- To fade knees, elbows, and toes
How To Use
වඩා හොඳ ප්‍රතිඵල සදහා දිනපතා දවසට දෙවරක් භාවිතා කරන්න. හොදින් සමට උරාගන්නා තෙක් කවාකාරව පිරිමදින්න.
Use our mantra Stretch Mark and Scars Repairing oil for stretch marks and body pigmentations during the 1st trimester before the skin begins to stretch. Apply liberal amounts of the oil to breasts, belly, hips, and buttocks twice per day. Massage in a circular motion to encourage maximum absorption.
For best results, use twice per day
Ingredients
- කැරට් ඔයිල්
- ආමන්ඩ් ඔයිල්
- කළුදුරු තෙල්
- ඔරේන්ජ් පීල් ඔයිල්
- රෝස්මරි ඔයිල්
- විටමින් E
- රෝස් ඔයිල්
- සදුන් තෙල්
- සුදු පොල්තෙල්
- Carrot Oil
- Almond Oil
- Black Seed Oil
- Orange Peel Essential Oil
- Rosemary Essential Oil
- Vitamin E Oil
- Rose Oil
- Sandalwood Oil
- Extra Virgin Coconut Oil
Reviews
There are no reviews yet.