Mantra Miracle Hair Growth Oil
රු2,590
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
හිසකෙස් ගැලවී යාම, අකලට සුදු වීම, හිසකෙස් වර්ධනය, හිස්සොරි ආදී ගැටළු සදහා සම්පුර්ණ ශිර්ෂ කේෂ සත්කාරය…!
An all-in-one hair treatment oil for hair loss, premature graying, dandruff & fast Hair Growth
225ml
Description
මන්ත්‍රා ආයුර්වේද තෙල් යනු කිසිදු අතුරු ආබාධයකින් තොර 100% ආයුර්වේද පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධයකි. දුර්වල හිසකෙස් සක්‍රීයව තබා ගැනීමට උපකාරී ආයුර්වේද ඖෂධ වලින් සමන්විත නිසා ඝ්නත්වයෙන් වැඩි ශක්තිමත් දිගු වරලසක් හිමිකර ගත හැක.
Mantra Ayurvedic Hair Oil is 100% Ayurvedic Patented Medicine without any Side Effect. Ayurvedic Mantra has 16 pure herbs works like a tonic and gives nutrition to Matrix Cells which are inside our weak inner roots and helps them in keeping activated. These activated Matrix Cells take out the fiber of weak hair and helps in activating new hairs fiber, by which our hair becomes stronger, longer and dense.
Suitable For
එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත සහ හානිකර නොවන ආයුර්වේද න්‍යාය මත පදනම් වූ අතර හිසකෙස් මුල් සහ හිස්කබලේ පෝෂණය සඳහා විශේෂයෙන් භාවිතා කරයි, හිසකෙස් ගැලවී යාම අඩු කරයි, හිසකෙස් අකලට පැසීම නතර කරයි, හිසේ කැක්කුම, හිසකෙස් නැවත වර්ධනය වීම, නින්ද නොයාම සහ හිසරදය සුව කරයි.
It is purely based on safe & harmless Ayurvedic theory and specifically use for deep nourishment of hair roots & scalp, reduce loss of hair, stops premature of hair, prevents from dandruff, regrowth of hairs, cure sleeplessness & headache
Benefits
- හිසකෙස් ගැලවී යාම සති 5 කදී සම්පූර්ණයෙන්ම නවතාලයි (සති 5 ක කාලයකදී )
- හිසකෙස් පැලීම සති 5 කදී සම්පූර්ණයෙන්ම නවතාලයි
- හිසකෙස් අකලට සුදුවීම සති 12 කදී නවතාලයි.
- හිස්හොරි සම්පූර්ණයෙන්ම සති 4 කදී නවතාලයි.
- නව කෙස් ගස් ( Baby Hair) සති 6 – 7 අතර කාලයකදී වැවෙන්නට පටන් ගනී
- ලේඩින් උකුණන් සති 4 කදී සම්පූර්ණයෙන්ම ඉවත්වී යයි.
- අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා අවපැහැයට සහ අධික වියලීමට හසුව කිසිම ෂයින් එකක් නැති හිසකෙස්වලට නව ජීවයෙන් පිරි වර්ණයක් ලැබෙයි.
- හිසකෙස් ඉතාම දිගුව සහ ඝනව වඩවන ඇඩ්වාන්ස් ආයුර්වේද තාක්ෂනයෙන් නිෂ්පාදිතයි.
- රීබොන්ඩින්, ස්ට්‍රේට්නින්, කලරින් කිරීම නිසා හානිවූ හිසකෙස් සති 12 කදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරයි.
- හිසකෙස් ගහේ මුලටම සාරය ලබාදෙන නිසා හිසකෙස් ශක්තිමත්වෙයි.
- Hair fall reduces completely in 5 weeks
- Split ends reduce completely in 5 weeks
- Stops premature graying in 12 weeks.
- Dandruff reduces in 4 weeks.
- Baby hair starts growing in 6-7 weeks
- Head lice are competely gone in 4 weeks.
- Hair that lacks shine due to discolouration and over-drying due to excessive sun exposure gets a new vibrant color.
- Made with advanced Ayurvedic technology that makes hair grow longer and thicker.
- Completely repairs damaged hair due to Rebonding, Straightening & Coloring in 12 weeks.
- Makes hair stronger & thicker
How To Use
- බිදක් ගෙන ඔබේ ඇගිලි තුඩුවලින් හිස්කබලට වදින සේ මෘදුව විනාඩි 10ක් කවාකාරව ආලේප කරන්න
- ආලේප කර අවම වශයෙන් පැය 2ක් හිසේ තබාගත යුතුයි
- ඉතාම සෙමෙන් මෘදුව ඇගිලි තුඩු හිස් කබල පුරා ගෙන යමින් කෙස්ගස්වල මුලට තෙල තැවරෙන සේ ආලේප කරන්න
- ආලේප කර නානවානම් පැය 2 කට පසුව හෝ පසුවදාට ස්නානය කරන්න.
- සතියකට දින 4 න් වත් ආලේප කරන්න. දිනපතානම් වඩාත් හොඳයි.
- Gently massage for 10 minutes your hair and scalp with the Mantra hair growth oil and leave it overnight or at least 2 hours before washing your hair for optimal results.
- Gently massage into hair ensuring that entire scalp is covered.
- May also be left on overnight if desired.
- Cleanse post-treatment with a mild shampoo and normal water.
- Weekly usage of minimum 4-5 times for 3-4 months recommended for strong and shiny hair.
Ingredients
- කළුදුරු තෙල්
- ජින්ජර් ඔයිල්
- එඩරු තෙල්
- ආමන්ඩ් ඔයිල්
- මොරින්ගා ඔයිල්
- ටී ට්‍රී ඔයිල්
- රෝස්මරි ඔයිල්
- සුදු පොල්තෙල්
- තල තෙල්
- Black Seed Oil
- Ginger Oil
- Castor Oil
- Almond Oil
- Moringa Oil
- Tea Tree Essential Oil
- Rosemary Essential Oil
- Extra Virgin Coconut Oil
- Sesame Oil
Reviews
There are no reviews yet.