Mantra Miracle 2 in 1 Shampoo + Conditioner
රු1,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
කෙරටීන් සාරය, ආගන් ඔයිල් ඇතුළු තවත් විශිෂ්ට හර්බල් සාරයන් 12 ක් මුසුකර තැනූ 100% ආයුර්වේදීය හර්බල් 2 in 1 ෂැම්පූ කන්ඩිෂනරය..!
225ml
Description
MANTRA SHAMPOO CONDITIONER හී ඇති Pepperming සාරය සහ Argan Oil හිස්කබල හොඳින් පෝෂනය කර නිරෝගි හිස් කබලක් ඇතිකර කළුවන් දිලිසෙන ඝන නිරෝගී හිසකෙස් ඔබට තිළිණ කරයි.
The Pepperming extract and Argan Oil in MANTRA SHAMPOO CONDITIONER nourish the scalp and create a healthy scalp while giving you thick, healthy hair with black shine.
Suitable For
හිසකෙස් ගැලවී යාම, වියලි හා හානි වූ හිසකෙස්, අග පැලීම වැනි හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු සඳහා සුදුසු වේ.
Suitable for all hair related issues like hair fall, dandruff, dry & damaged hair, split ends, etc.
Benefits
- හිසකෙස් වැටීම නවතාලයි
- හිසකෙස් අකලට පැසීම නවතාලයි
- හිසකෙස් වේගයෙන් වැඩීමට අවශ්‍යකරන අධි පෝෂණ සත්කාරය ලබාදෙයි.
- හිසකෙස්වලට නිරෝගී දීප්තිමත් දිලිසීමක් ලබාදෙයි
- හිස්හොරි පාලනය කරයි
- හිස්කබල නිරෝගී කරයි.
- හිස්කබල සහ හිසකෙස් අධික ලෙස වියලිම සම්පූර්ණයෙන්ම පාලනය කරයි
- හිසකෙස් පැලීම නවතා හොඳ ශක්තියක් ලබාදෙයි
- අධි පෝෂණීය ආගන් ඔයිල්, විටමින් E කහ, වෙනිවැල් සහ පෙපමින්ට්වලින් ඉතාම සරැසාර කේෂාවලියක් ලබාදෙයි
- හිස්කබලේ හිස්හොරි නිසා ඇතිවූ තුවාල සනීප කරයි
- අව්වට නිරාවරණය වීම නිසා හිසකෙස්වල ඇතිවූ හානිය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කරයි
- නැවුම් පෙපමින්ට් සුවඳක් ලබාදෙයි
- නෑමෙන් පැය ගණනාවක් යනතුරැ හිසකෙස්වලට සිසිලසක් ලබාදෙයි.
- Promoting Hair Growth
- Reducing Hair Loss
- Dandruff Contro
- Improved Hair Texture
- Deep Conditioning
- Frizz Control
- Hair Shine
- Hair Strength and Elasticity
- Split End Prevention
- Scalp Health
- Hair Growth
- Reducing Hair Damage
- Improved Thickness and Volume
How To Use
- සාමාන්‍ය ජලයෙන් හිස හොඳින් විනාඩි 6 ක් වත් සෝදන්න.
- Mantra 2 in 1 Shampoo Conditioner එකෙන් අවශ්‍යකරන ප්‍රමාණය අත්ලට ගන්න.
- දැන් එය හිසකෙස් මුල සිට අග දක්වා ක්‍රමානුකූලව ආලේප කරන්න.
- දිගු වරළසක් ඇත්නම් පරිස්සමින් කෙස් ගසේ මුල සිට අග දක්වාම ආලේප කරන්න.
- දැන් ඇඟිලි ආධාරයෙන් හෝ දුරින් දුරින් දැති ඇති පනාවකින් හිස හොදින් මසාජ් කරන්න. ෂැම්පූ කන්ඩිෂනර් හිසකෙස් පුරාම යන සේ එය කරන්න.
- දැන් විනාඩියක් හෝ 3 ක් ෂැම්පූ කන්ඩිෂනර් එක හිස මත තිබෙන්නට හරින්න.
- ඉන් පසුව නැවතත් හිස ඇඟිලිතුඩුවලින් පිරිමදිමින් හොඳින් සෝදන්න.
- මෘදු තුවායකින් හිස පිසදමන්න. කිසිම අවස්ථාවක කෙස් වියලනයක් Hair Dryer පාවිච්චි කරන්න එපා
- හොඳ ප්‍රතිඵල සඳහා සතියකට දින 3 ක් වත් එය පාවිච්චි කරන්න.
- Thoroughly wet your hair in the shower.
- Take desired amount of Conditioner Shampoo
- Apply the product to your whole head and hair, roots to ends.
- Spread it evenly on the ends of your hair. For long hair, spread it from chin level and down.
- Do Not apply conditioner shampoo to your scalp.
- Run your fingers or a wide-tooth comb through the ends of your hair to work in the conditioner shampoo.
- Let it stay on your hair for a moment. This is typically 1 to 2 minutes.
- Thoroughly rinse off the conditioner.
- Gently towel-dry your hair to remove excess water after a shower.
Ingrediants
- කෙරටින් සාරය
- ආගන් ඔයිල්
- විටමින් E ඔයිල්
- කහ සාරය
- ලිකොරිෂ් ශාක සාරය
- කොහොඹ තෙල් සාරය
- එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
- පෙපමින්ට් එසන්ෂියල් ඔයිල්
- කීකිරිදිය සාරය
- වෙනිවැල් සාරය
- උළුහාල් සාරය
- ලයිම් පීල් සාරය
- Keratin Extracts
- Argan Oil
- Kikiridiya Extracts
- Peppermint Oil
- Neem Oil
- Vitamin E
- Extra Virgin Olive Oil
- Turmeric Oil
- Fenugreek Extract
- Wenival Extracts
- Lime Peel Extracts
- Licorice Extracts
Reviews
There are no reviews yet.