Manali Fairness Bridal Face Pack
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
අලුත පිපුණු මලක ඇති සුසිනිඳු බව හා සුවිශේෂී දිදුලන පැහැපත් බවින් යුත් මනාලියකගේ චමත්කාරය සති 8කින් ඔබේ මුහුණට රැගෙන එන, අද්විතීය සහ අති දුර්ලභ ශාක සාරයන්ගේ එකතුවකින් නිමැවුණු අංග සම්පූර්ණ සත්කාරයයි.
Manali Fairness Bridal Face Pack is a comprehensive treatment made from a combination of unique and rare plant extracts that bring the beauty of a bride with the freshness of a newly blossomed flower and a unique radiant glow to your face in 8 weeks.
150g
Description
මුහුණට පමණක් නොව මුළු සිරුරටම ගැල්විය හැකි සේ නිමැවුණු මේ විශ්මිත නිශ්පාදිතය සමඟින් මනාලියකගේ ඇති විශ්මිත ෆෙයානස් ටච් එක සමඟින් පැහැපත් බවින් බබළන රූ සපුවක හිමිකාරියක් වන්න. ආයුර්වේදීයට අනුව සමේ අඳුරැ කැලැල් ඉවත්කරන හොඳම හර්බල් මුසුකර තැනූ 100% ක් ස්වභාවික ආලේපනයකි
Be the owner of a radiant beauty with the amazing femininity touch of a bride with this amazing product that can be used not only on the face but also on the whole body. A 100% Natural Face Pack made from the Best Herbal Blend to Remove Dark Spots According to Ayurveda
Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
මනාලියක් වන් පැහැපත් දිදුලන කාන්තිමත් බවින් පිරි රූ සපුවක් බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට සුදුසු වේ.
Recommended for?
Perfect for anyone looking for a glamorous bridal look.
Benefits
මනාලියකගේ මුහුණේ ඇති සුවිශේෂී සුසිනිඳු බව හා දිගුකාලීන ෆෙයානස් ටච් එකක් සමඟින් බබළන පැහැපත් සමක් සති 8ක් වැනි කෙටි කලකින් ලබාදේ.
Gives you a radiantly glowing complexion in as little as 8 weeks with a unique smoothness and a long-lasting fairness touch.
How To Use
- මනාලී එක එන්නේ පවුඩර් එකක් ලෙසයි. එය වතුර/කිරි/යෝගට් වැනි දේ සමඟ මුසුකර සාදාගත යුතුයි. මාසයක් සඳහා ප්‍රමාණවත් ප්‍රමාණයක් පැක් එකක තිබෙනවා.
- පැක් එක පාවිච්චි කිරීමට සියලු උපදෙස් අපි එවනවා.
- තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
- වියලි සමකට මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න.
- ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට පැක් එකෙන් තේ හැදි 3 ක් සමඟ බිත්තර සුදු මද දෙකක් මුසුකර මිශ්‍රණයක් හදාගෙන පාවිච්චි කරන්න.
- පැක් එක පාවිච්චියට පෙර උණුසුම් වතුරින් මුහුණ ස්පොන්ජ් කරන්න නැතිනම් උණුසුම් ටවල් එකකින් තවන්න.
- විනාඩි 40 ක් තබන්න.
- පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින්) ඉවත්කරන්න.
- වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
- උදේ කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
- ස්වභාවික රූ සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි. සතියකට දින 3 සිට 5 දක්වා කළ හැකියි
- විශේෂ අවස්ථාවකට පැයකට කළින්ද කළ හැකියි. ක්ෂනික ෆෙයානස් බවක් එයි.
- අලුත සාදාගත් අර්තාපල් ජූස් තේ හැදි 3 ක් දැමීමෙන් ප්‍රතිඵල වඩාත් තීව්ර වේ
- The Manali Fairness Bridle Face Pack come as a powder. It should be mixed with water / milk / yoghurt. A pack has enough quantity for a month.
- User instructions are provided with the pack.
- For oily skin, water is enough.
- Take curd, milk or bee honey for dry skin.
- For the best results, mix 3 teaspoons of the pack with a couple of egg white to make a creamy, thick paste & apply it.
- Sponge the face with warm water before using the pack Or pat with a warm towel.
- Apply the pack & leave it on for 40 minutes.
- Then gently scrub it off with a damp hand (about 10 minutes) (gently scrub in a circle).
- If it’s a dry skin rinse with cold water, oily skin with warm water and normal skin with lukewarm water.
- It does not matter if it is morning, evening or night. The pack can be used at any time.
- Natural beauty treatments can be done more often as many times as you wish. Can be done 3 to 5 days a week.
- It works just fine even 1 hour prior to attending a special occasion bringing you’re an instant fairness & glowing face.
- Add 3 teaspoons of freshly blended potato juice to boost the results.
Ingredients
- ස්වීට් ආමන්ඩ් පවුඩර්
- පොටෝටෝ පවුඩර්
- ඕට්ස් පවුඩර්
- හිමාලයන් හීලින් ක්ලේ
- ඔරේන්ජ් පීල් පවුඩර්
- ලෙමන් පීල් පවුඩර්
- ලයිම් පීල් පවුඩර්
- වයිට් රෝස් පෙටල්පවුඩර්
- සුදු හඳුන් පවුඩර් 100% ක් හර්බල් සාරයන්ගෙන් නිමවූ නිෂ්පාදනයකි.
- Sweet Almond Powder
- Potato Powder
- Oats Powder
- Himalayan Healing Clay
- Orange Peel Powder
- Lemon Peel Powder
- Lime Peel Powder
- White Rose Petal Powder
- Sandalwood Powder
- This is a product made of 100% herbal extracts
Reviews
There are no reviews yet.