Jeewana Foot Cream
රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
👣ඒ දුක්බර කතාවක් අපි අවසන් කරමු. හොඳම හර්බල් FOOT CREAM එක දැන් ලබාගත හැකියි. පැලුණු යටිපතුල්….කොරළ දෙපා…අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා…ගොරෝසු යටිපතුල්…කලුවූ දණිහිස්…කොරොස් කටු වැනි දෑත්… හර්බල් සත්කාරයෙන් සුව කරමු.
👣Best Foot Cream in Sri Lanka. Best Herbal Cream for Cracked Scaled Dry Feet Legs and Hands .100% Herbal cream
150g
Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
- අධික ලෙස වියලීගිය දෙපාවලට හර්බල් මොයිස්චරයිසින් එකක් ලබාදෙයි.
- දින කිහිපයක් තුළ වියලි ගතිය නැතිවී යයි.
- කොරළ වැනි තත්වයන් සම්පුර්ණයෙන්ම පාලනය කරන හර්බල් ඔයිල්වලින් පරිපූර්ණයි
- අව්වට පිලිස්සී ගිය දෑත් අලුත්වැඩියා කරයි.
- දෙපාවලට මෘදු බවක් ගෙනදෙයි
- ක්‍රීම් එකට යොදා ඇති රෝස් ඔයිල් සාරය, ෂියාබටර් සහ අනෙකුත් හර්බල් ඔයිල් නිසා දෙපා පැහැපත්වෙයි.
- නහර මතුවී අවලස්සනවී ඇති දෙපා මෘදු ලෙස අලුත්වැඩියා කරයි.
Recommended for?
- Provides an herbal moisture for excessively dry feet. The dryness disappears in a few days.
- Rick in herbal oils that completely control conditions such as scales
- Repairs sunburned hands
- Gives softness to the feet
- Rose oil extract, shea butter and other herbal oils content in the product whitens feet.
- Gently repairs damaged and veiny feet.
Benefits
- වියලීගිය දෙපාවලට හර්බල් මොයිස්චරයිසින් එකක් ලබාදෙයි.
- කොරළ වැනි තත්වයන් පාලනය කරයි.
- අව්වට පිලිස්සී ගිය දෑත් අලුත්වැඩියා කරයි.
- දෑත්දෙපා පැහැපත්වෙයි.
- මතුවී ඇති නහර මෘදු ලෙස අලුත්වැඩියා කරයි.
- Provides an herbal moisture for excessively dry feet.
- The dryness disappears in a few days.
- Rick in herbal oils that completely control conditions such as scales
- Repairs sunburned hands
- Gives softness to the feet
- Rose oil extract, shea butter and other herbal oils content in the product whitens feet.
- Gently repairs damaged and veiny feet.
How to Use
- හොඳින් අත් සොදාගැනීමෙන් පසුව පිසදා වියලි දෙපාවලට ආලේපනයෙන් ටිකක් ගෙන අත්ලේ පිරිමද සම්පුර්ණ දෙපාවලටම ගල්වන්න.
- අවශ්‍ය ඕනිම වෙලාවක පාවිච්චි කළ හැකියි
- විශේෂයෙන් රාත්‍රීයට ආලේප කරගෙන නින්දට යන්න.
- දෑත් සඳහාද පාවිච්චි කල හැකියි.
- After washing your hands thoroughly, take a small amount of the
ointment on your palm and apply it well on your dry feet. - Can be used at any time.
- For better results, apply especially at night and go to bed.
- Can also be used for hands.
Ingredients
- කාබනික බී වැක්ස්
- ස්වීට් ආමන්ඩ් ඔයිල්
- ලැවැන්ඩර් ඔයිල්
- ටී ට්‍රී ඔයිල් සාරය
- රෝස් ඔයිල්
- එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
- සූරියකාන්ත ඔයිල්
- වෙජිටබල් ග්ලිසරින්
- කොකෝවා බටර් සාරය
- කාබනික මී පැණි
- විටමින් E
- කැරට් ඔයිල්
- Organic shea butter
- Organic Beeswax
- Sweet almond oil
- Lavender oil
- Extract of Tea Tree Oil
- Rose Influence Oil
- Extra Virgin Olive Oil
- Sunflower oil
- Vegetable glycerin
- Coco butter extract
- Organic bee Honey
- Vitamin E Oil
- Carrot oil
Reviews
There are no reviews yet.