Himalayan Pink Salt Coffee Scrub
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්ට්‍රෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…! හොඳම ඕගැනික් ඇරබික් කොෆී පවුඩර් සහ හිමාලයන් පින්ක් සෝල්ට් සමඟ එන හොඳම බොඩි පොලිෂින් සත්කාරය. අවශ්‍යනම්, මුහුණට වුවද පාවිච්චි කළ හැකියි.
An amazing full body treatment that removes dark spots, removes stretch marks, brightens the skin, brings a fresh radiant look to your skin…! The ultimate body polishing treatment with the finest organic Arabic coffee powder and Himalayan pink salt. If necessary, it can also be used on the face.
450g
Description
🤎 හිමාලයන් පින්ක් සෝල්ට් කොෆී බොඩි ස්ක්‍රබ් දැන් ශ්‍රී ලංකාවේදී ලබාගත හැකියි.☘️
ඔබේ අත්, කිහිලි යට, දෙපා, ගෙල පෙදෙස්වල කඵැ වෙලාද? අඳුරැ දුර්වර්ණ පදාස පිටින් තියෙනවද? කිසිම ප්‍රතිකර්මයකින් ඒ අඳුරැ පදාස ඉවත්වුනේ නැද්ද? සම අල්ලද්දී වැළි කඩදාසියක් වගේ වෙලාද? ඒ තරම් රඵැද? ඔබේ දෙපාවල අත්වල සහ පිටේ මේද කැටිවී ( cellulite ) තියෙනවාද?
🤎 අපේ හිමාලයන් පින්ක් සෝල්ට් කොෆී බොඩි ස්ක්‍රබ් එක අරන් බලන්න. පළමු සත්කාරයේදීම ඔබට විශ්මිත වෙනසක් දැනේවී. ලෝකයේ හොඳම ස්ක්‍රබ් පැක් සඳහා යොදාගන්නා ‘හිමාලයන් පින්ක් සෝල්ට්’ (Himalayan Pink Sat ) සමඟ ඕගැනික් කෝපි මුසුකළ මේ ස්ක්‍රබ් එක ස්නේහ ගන්වා ඇත්තේ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් වලිනුයි. මේ ස්ක්‍රබ් එක අදහාගත නොහැකි ලෙස ඔබේ සම මෘදුකර පැහැපත්කර සියඵැම කඵැ දුර්වර්ණ පදාස ඉවත්කරනවා. ඔබට කරන්නට ඇත්තේ නිස්කලංකයේ එය පාවිච්චි කරනනට පමණයි.
🤎ඔබේ දෙපාවල අත්වල සහ පිටේ මේද කැටිවි හැදෙන අවලස්සන සම ( cellulite ) මේ ස්ක්‍රබ් ප්‍රතිකාරයෙන් ඉවත්වි යනවා.
🤎Himalayan Pink Salt Coffee Body Scrub is now available in Sri Lanka.☘️
Are your arms, underarms, feet, and neck sore? Is there a dark, discolored patch? Didn’t that dark spot get rid of any remedy? Does your skin feel like sandpaper? Is it that bad? Do you have cellulite on your legs, arms and back?
🤎Try our Himalayan Pink Salt Coffee Body Scrub. You will feel an amazing difference at the first treatment. This scrub is mixed with organic coffee with ‘Himalayan Pink Salt’ (Himalayan Pink Sat), which is used for the world’s best scrub pack, and is enriched with extra virgin olive oil. This scrub unbelievably softens and brightens your skin and removes all dark spots.
🤎The ugly skin (cellulite) that forms fat clots on your legs, arms and back will be removed with this scrub treatment.
Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්කෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…! හොඳම ඕගැනික් ඇරබික් කොෆී පවුඩර් සහ හිමාලයන් පින්ක් සෝල්ට් සමඟ එන හොඳම බොඩි පොලිෂින් සත්කාරය. අවශ්‍යනම්, මුහුණට වුවද පාවිච්චි කළ හැකියි.
Recommended for?
Amazing full body care that removes skin marks, blackheads and brings your skin a fresh radiant look. The best body polishing treatment that comes with the best organic Arabic coffee powder and Himalayan Pink Salt. If needed, can be used even on the face.
Benefits
- දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ
- රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
- ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
- පැහැපත්බව වැඩි කරයි
- ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි
- මදුරුවන් කෑම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි
- සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි
- කොරළ තත්වයන් අවම කරයි
- මුඛ ආවරණ නිසා ඇතිවන රෑෂස් නැතිකරයි
- සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි
- ඇක්නී අවම කරයි
- බ්ලීචින් ආසාධන සුවකරයි
- අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි
- දුර්වර්ණ සම ඉවත් කරයි
- තද කැලැල් ඉවත් කරයි
- හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
- එල්ලා වැටීම අවම කරයි.
- සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි
- Provides a radiance that goes beyond a fairness cream.
- Increases brightness & lightens the skin
- Erases stretch marks and marks caused by mosquito bites
- Excessive drying of the skin is well controlled
- Reduces scales & blemishes conditions
- Eliminates rashes caused by face masks
- Reduces acne & hyper pigmentation
- Cures bleaching infections
- Repairs sunburned skin
- Removes irritated skin & chronic scars
- Moisturizes the skin & stimulate nerves
- Controls skin aging
How To Use
- මුලින්ම පාවිච්චි කළ යුත්තේ කොෆී ස්ක්‍රබ් එකයි. එය අපි සාදා එවන්නේ. එම නිසා කිසිවක් මුසුකිරීම අවශ්‍ය නැත.
- එය පාවිච්චි කළ යුත්තේ ස්නානය කරන වෙලාවට හෝ ඇග සෝදන වෙලාවටයි.
- ඇග හොඳින් තෙමන්න. පසුව කොෆී ස්ක්‍රබ් එකෙන් අවශ්‍ය ප්‍රමාණය ගෙන හොදින් සම මත තවරන්න. අත්වල දෙපාවල ගෙලෙහි හෝ කවර හෝ තැනක තැවරිය හැකියි
- පසුව තෙමාගත් අතින් කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි 12 ක් පමණ කළ යුතුයි.
- පසුව ඔබේ ප්‍රියතම බොඩි වොෂ් එක හෝ සබන් සමඟ සෝදාහරින්න.
- සතියකට දින 2 ක් හෝ 3 ක් කළ හැකියි. කොෆි බොඩි පැක් එක, දමනවානම් එය දැමිය යුත්තේ ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුවයි.
- අවශ්‍යනම් අපගේ බොඩි ඔයිල් එක මින් පසුව ආලේප කළ හැකියි.
- The first thing to use is the coffee scrub. It comes pre-mixed and prepared. So, use it straight out of the box without mixing it with anything.
- It should be used while bathing or showering.
- Wet your body well. Then take the required amount from the coffee scrub and apply it well on the skin. The hands, feet, and neck or can be applied anywhere on the body.
- Then gently scrub in a circular motion with a damp hand. Do it for about 12 minutes.
- Then wash it off with your favorite body wash or soap.
- Can be done 2 or 3 days a week. When you’re planning to put on the
- Coffee Body Pack should be applied after scrubbing.
- Our body oil can be applied later if required.
Ingredients
- ඕගැනික් ඇරබික් කොෆී
- හිමාලයන් පින්ක් සෝල්ට්
- හිමාලයන් හීලින් ක්ලේ
- එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
- ඕගැනික් හනී
- විටමින් E ඔයිල්
- ලැවෙන්ඩර් එසන්ෂියල් ඔයිල්
- පෙපමින්ට් ඔයිල්
- ටී ට්‍රී ඔයිල්
- වැනිලා ෂුගර්
- ඇලෝජෙල්
- Organic Arabic Coffee
- Himalayan Pink Salt
- Himalayas Healing Clay
- Extra Virgin Olive Oil
- Organic Honey
- Vitamin E Oil
- Lavender Essential Oil
- Peppermint oil
- Tea Tree Oil
- Vanilla Sugar
- Aloe Gel
Reviews
There are no reviews yet.