Fair and Fresh Coffee Cream Face Scrub
Original price was: රු2,200.රු1,990Current price is: රු1,990.
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
පළමු පාවිච්චියෙන්ම මුහුණට අලුත් දීප්තියක්..! Radiant Glow එකක්..!
මුහුණේ මැරැණු සම වේගයෙන් ඉවත් කරමින් ඩාක් ස්පොට්ස්, පිම්පල් මාක්ස්, පිග්මන්ටේෂන්ස් ක්‍රමිකව අඩුකරයි. අව්වට පිලිස්සීගිය සන් බර්නින් මාක්ස් වේගයෙන් ඉවත් වේ. අඳුරැ ගෙළ සහ ඇස් යට අවපැහැවීම් සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
Coffee scrubs are the holy grail when it comes to exfoliating, the coarse texture helps remove dead & dry skin, promoting smoother skin. Thereby visible radiant glow from the first use revealing a pure and fresh glow With the regular use, caffeine in coffee reduces dark pigmentation, acne scars, sun burns & dark spots. Further helps improve dark dullness around the neck & dark under eye circles.
140g
Description
🍯 Sri Sri Madhara Wellness හඳුන්වාදෙන නවතම නිෂ්පාදනය.,! ඉමිහිරි කෝපි සුවඳ ඉතිරෙන නැවුම් Face Scrub එකක්. උදෑසන වගේම රාත්‍රීයටත් ස්ක්‍රබ් කරන්න. විශේෂ සාදයකට කළින් අනිවාර්යෙන් එය කරන්න. හරිම ප්‍රතිඵලදායක හොඳම ස්ක්‍රබ් එකක්.
🍯 Fair And Fresh Coffee Cream Face Scrub ලංකාවේ හොඳම කෝපි, නට්මැග් බටර්, ෂියා බටර්,, විටමින් E ඔයිල්, ඕගැනික් කොෆී ඔයිල්, එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් ඇතුඵ පිරිසිදු ආයුර්වේද අමුද්‍රව්‍ය පමණක් මුසුකර තැනූ විශ්මිත ෆේස් ස්ක්‍රබ් එක..!
සතියකට 3 වරක් කිරීමෙන්ම පමණක් ඒ බැබලෙන දීප්තිය ලබාගන්න..! අපගේ ඕනිම පැක් එකකට කළින් මෙය කිරීමෙන් වඩාත් හොඳම ප්‍රතිඵල ලබාගත හැකියි..!
🍯 මුව වටා නාසය දෙපස, බෙල්ලේ සහ ඇස් යට අවපැහැවීම් සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
🍯 මුහුණ හොඳින් තෙත්කර යන්තමින් තෙත්වූ මුහුණට ස්ක්‍රබ් එකෙන් ටිකක් ගෙන තවරන්න. විනාඩි 5 ක් පමණ හොදින් කවාකාරව ස්ක්‍රබ් කරන්න. පසුව තවත් විනාඩි 10 ක් එසේම තිබෙන්නට හරින්න. පසුව හොඳින් සෝදන්න. සතියකට දින 3 කිරීම ප්‍රමාණවත්.
🍯 Latest Introduction from Sri Sri Madhara Wellness: Face Scrub packed with herbal coffee goodness to combat many skin problems.
🍯 Scrub Twice a Day: Morning and Night Thrice a week to achieve a everlasting glow
Got a special event that requires a glowing skin? Fair And Fresh Coffee Cream Face Scrub is your go to product!
🍯 Enriched with the highest grade nutmeg butter, shea butter, vitamin E oil, Organic coffee oil, Extra virgin olive oil with many more herbal goodness.
Can be used Thrice a week prior to any of our packs.
🍯 Wet your face, and apply the scrub in a circular motion & message for 5 minutes. Leave it on for 10 more minutes & proceed to wash with lukewarm water.
Suitable For
- ඩාක් ස්පොට්ස්
- පිම්පල් මාක්ස්
- පිග්මන්ටේෂන්ස්
- අව්වට පිලිස්සීගිය සන් බර්නින් මාක්ස්
- අඳුරැ ගෙළ සහ ඇස් යට අවපැහැවීම්
- Dark pigmentation
- Acne scars
- Sun burns & dark spots
- Dark dullness around the neck & dark under eye circles.
Benefits
මුහුණේ මැරැණු සම වේගයෙන් ඉවත් කරමින් ඩාක් ස්පොට්ස්, පිම්පල් මාක්ස්, පිග්මන්ටේෂන්ස් ක්‍රමිකව අඩුකරයි. අව්වට පිලිස්සීගිය සන් බර්නින් මාක්ස් වේගයෙන් ඉවත් වේ. මුව වටා නාසය දෙපස, බෙල්ලේ සහ ඇස් යට අවපැහැවීම් සම්පූර්ණයෙන්ම ඉවත්කරයි
Helps remove dead & dry skin, promoting smoother skin. Thereby visible radiant glow from the first use revealing a pure and fresh glow. reduces dark pigmentation, acne scars, sun burns & dark spots. Further helps improve dark dullness around the neck & dark under eye circles.
How To Use
🍯 මුහුණ හොඳින් තෙත්කර යන්තමින් තෙත්වූ මුහුණට ස්ක්‍රබ් එකෙන් ටිකක් ගෙන තවරන්න. විනාඩි 5 ක් පමණ හොදින් කවාකාරව ස්ක්‍රබ් කරන්න. පසුව තවත් විනාඩි 10 ක් එසේම තිබෙන්නට හරින්න. පසුව හොඳින් සෝදන්න. සතියකට දින 3 කිරීම ප්‍රමාණවත්.
🍯 Wet your face, and apply the scrub in a circular motion & message for 5 minutes. Leave it on for 10 more minutes & proceed to wash with lukewarm water
Ingredients
- ලංකාවේ හොඳම කෝපි
- නට්මැග් බටර්
- ෂියා බටර්
- විටමින් E ඔයිල්
- ඕගැනික් කොෆී ඔයිල්
- එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් ඇතුඵ පිරිසිදු ආයුර්වේද අමුද්‍රව්‍ය පමණක් මුසුකර තැනූ විශ්මිත ෆේස් ස්ක්‍රබ් එක..!
- The Best Coffee in Sri Lanka
- Enriched with the highest grade nutmeg butter,
- Shea butter
- Vitamin E oil
- Organic coffee oil
- Extra virgin olive oil with many more herbal goodness.
shamila (verified owner) –
Best product