Eraser Body Marks Removal Cream
රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
හර්බල් ‘ඉරේසරය’ අද මෙසේ එළිදැක්වේ..!
අත්යට තද අඳුරැ මාක්ස්, ගෙලේ අවපැහැවීම්, තද අඳුරැ පදාස, දණිහිස් සහ වැළමිටේ ඝන අඳුරැ පැල්ලම්, කළවා සහ රහස් ප්‍රදේශවල අඳුරැ පදාස හර්බල් ඉරේසරයකින් මකා දමන හාස්කම් ආලේපනය මෙසේ අද එළිදැක්වේ..!
Herbal ‘eraser’ will be launched today..!
The miracle ointment that erases dark marks on the hands, dark spots on the neck, dark spots on the knees and elbows, dark spots on the thighs and private areas
120g
Description
එය මාස ගණනාවක හර්බල් පර්යේෂනයක ප්රතිඵලයයි.
ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ස්වභාවික ආයුර්වේදීය අමුද්‍රව්‍ය පමණක් යොදා තැනූ සමේ PH අගයට හානියක් නොවන ආයුර්වේද ආලේපනයකි.
සෙසමි ඔයිල, නට්මැග් බටර්, වෙනිවැල් සාරය, කොහොඹ සාරය, කැරට් ඔයිල්, කස්තුරි කහ සාරය, පෙපමින්ට් සාරය, වැල්මී සාරය, විටමින් E ඔයිල්, ග්‍රීන් ටී සාරය සහ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් සමඟින් තැනූ 100% ක් ස්වභාවික ආලේපනයකි.
It is the result of many months of herbal research.
An Ayurvedic ointment that does not harm the PH value of the skin, made using only natural Ayurvedic ingredients that give very successful results.
A 100% natural lotion made with sesame oil, nutmeg butter, venivel extract, neem extract, carrot oil, turmeric extract, peppermint extract, licorice extract, vitamin E oil, green tea extract and extra virgin olive oil.
Suitable For
- අත්යට තද අඳුරැ මාක්ස්
- ගෙලේ අවපැහැවීම්
- තද අඳුරැ පදාස
- දණිහිස් සහ වැළමිටේ ඝන අඳුරැ පැල්ලම්
- කළවා සහ රහස් ප්‍රදේශවල අඳුරැ පදාස හර්බල් ඉරේසරයකින් මකා දමන හාස්කම් ආලේපනය දැන් සූදානම්.
- Underarm Brightening
- Lighten the dark neck
- Fades Knees and Elbows Darkness
- Inner Thighs Fairness
- Fades Body Pigmentations
- Lightening Dark Spots + Body Fairness
How To Use
හොඳින් පිරිසිදුකරගත් ඇඟට අදාල ස්ථානයට බිඳක් ගෙන ගල්වා කවාකාරව විනාඩියක් පිරිමදින්න. දිනකට 2 වරක් පාවිච්චි කරන්න. ප්‍රතිඵල ඉතා ඉක්මනින්.
After washing off thoroughly, gently pat your skin with a towel. Once dry apply the cream covering under arm, neck area, inner thighs, forearm, and apply in any other area with darker pigmentations as required.
Massage in a circular motion for a minute allowing it to absorb well into the skin.
For best results use twice a day.
Ingredients
- තල තෙල්
- නට්මෙග් බටර්
- වෙනිවැල් සාරය
- කොහොඹ සාරය
- කැරට් ඔයිල්
- කහ සාරය
- පෙපමින්ට් සාරය
- වැල්මී සාරය
- විටමින් E
- ග්‍රීන් ටී සාරය
- වෙජිටබල් ග්ලිසරින්
- එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
- Sesame Oil
- Nutmeg Butter
- Weniwal Extract
- Neem Extract
- Carrots Oil
- Wild Turmeric Extract
- Peppermint Extract
- Valme Extract
- Vitamin E Oil
- Green Tea Tea Extract
- Vegetable Glycerin
- Extra Virgin Olive Oil
Reviews
There are no reviews yet.