Chaya No Marks Set
රු2,600
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.
Chaya is Sri Lanka’s most popular No Marks Pack + Scrub Set to get rid of acne scars, pigmentation, acne marks, dark spots, blackheads, blackheads, whiteheads in 8 weeks.
100g+100g
Description
සති 8 යි. දින 52 යි. පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්ස්, බ්ලැක් ස්පොට්ස්, ඩාක් පැචස්, පිම්පල් මාක්ස්, අඳුරැ ගෙල සහ සන්බර්න් මාක්ස් සදහටම අවසානයි.
ෆේස් පැක් එක නිමවා ඇත්තේ හිමාලයන් හීලින් ක්ලේ, ටොමාටෝ පවුඩර්, හනී පවුඩර්,ස්විට් ආමන්ඩ්, ඔරේන්ජ් පීල් , හෝල් වීට් පවුඩර් සහ තවත් දේවල්වල් එකට මුසුකළ රහසිගත වට්ටෝරැවකිනි
ෆේස් ස්ක්‍රබ් එක නිමවා ඇත්තේ හිමාලයන් පින්ක් සෝල්ට් , ග්‍රීන් ටී, කොමාරිකා, ස්වීට් ආමන්ඩ් ඔයිල්, ලැවෙන්ඩර් එකට මුසුකරය.
It cleanses the skin without losing its luster.
Pigmentation, Hyper Pigmentations, Black Spots, Dark Patches, Pimple Marks, Dark Neck and Sunburn Marks are gone forever in just 8 Weeks/ 52 days.
The face pack is made of Himalayan Healing Clay, Tomato Powder, Honey Powder, Sweet Almonds, Orange Peel, Whole Wheat Powder and more in a secret recipe.
The face scrub is made of Himalayan Pink Salt , Green Tea, Aloe Vera, Sweet Almond Oil, mixed with Lavender.
Suitable For
- මුහුණ මත ඇති කලු පදාස මුව වටා ඇස් යට සහ ගෙල වටා ඇති අඳුරැ පදාස සහමුලින්ම ඉවත්කර ගත හැකියි.
- ෆේස් ස්ක්‍රබ් එක සහ ෆේස් පැක් එක එකටම පාවිච්චි කළ යුතුයි. එය වෙන වෙනම ගත නොහැකියි. තනි සත්කාරයකේ ලෙස මෙය නිමවා ඇත.
- The black areas on the face & dark layers under the eyes and around the neck can be completely removed.
- Face scrub and face pack should be used together. It cannot be taken separately. This is done as a single wholesome treatment.
Benefits
මෙහි බිලිචින් සැර රසායනික අඩංගුද
- 100% ක් ස්වභාවික හර්බල් පමණයි
- කිසිදු රසායනික ද්‍රව්‍යයක් නැති බවට සහතිකයි.
ගර්භනී කාලයේ කිරි දෙන කාලයේ පාවිච්චි කළ හැකිද?
- 100% ක් ස්වභාවික හර්බල් නිසා කිසිදු අතුරැ ආබාධයක් නැත
පාවිච්චි කළ හැකියි.
Does it contain bleaching chemicals?
- 100% natural herbals only
- Guaranteed to be free of any chemicals.
Can be used during pregnancy and breastfeeding?
- Can be used as it’s all 100% natural herbals with no side effects
How To Use
චායා පැක් + ස්ක්‍රබ් පාවිච්චි කරන්නේ කෙසේද ?
- චායා ස්ක්‍රබ් එක සහ පැක් එක දෙකම එන්නේ පවුඩර් එකක් ලෙසිනුයි.
- මුලින්ම උණු වතුරින් මුහුණ තවන්න, විනාඩි 3 ක් පමණ.
- පසුව ස්ක්‍රබ් එකෙන් තේ හැදි 1 ක් පමණ ගෙන කොමාරිකා සාරය (ඇලෝජෙල් ) හෝ මී පැණි හෝ වතුර සමඟ මුසුකර උකු පේස්ට් එකක් හදාගන්න. එය මුහුණට ගල්වා (විශේෂයෙන් කැලැල් + පිග්මන්ටේෂන් ඇති ස්ථානවල හොඳින්) විනාඩි 20 ක් පමණ තෙත අතින් කවාකාරව ස්ක්‍රබ් කරන්න. පසුව සෝදාහරින්න.
- පසුව පැක් එකෙන් තේ හැදි 2 ක්පමණ ගෙනවතුර සමඟ හෝ මී පැණි සමඟ මුසුකර ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගෙන මුහුණ මත හොඳින් ගල්වන්න. විනාඩි 45 ක් පැක් එක හොදින් මුහුණට අල්ලා වියලෙන තුරැ සිටින්න.
- දැන් යළිත් අත තෙමාගෙන වියලි පැක් එක ඉවත්වන තුරැ ස්ක්‍රබ් කරන්න. කවාකාරව පිරිමදින්න.
- දැන් සීතිල වතුරින් සෝදන්න.
- අවසානයට අයිස් වතුර ස්වල්පයකින් ටෝනර් කරන්න. පිසදාන්න.
- පැයක් යනතුරැ කිසිම ආලේපනයක් භාවිතා කරන්න එපා.
- සතියකට දින 4 ක් 5 ක් කිරීම සෑහේ
How to use Chaya Pack + Scrub ?
- Both the Chaya Scrub and the Pack come as a powder.
- First soak the face in hot water, about 3 minutes.
- Then take about 1 teaspoon of the scrub and mix it with aloe vera extract, bee honey or water to make a thick paste. Apply it on the face (especially in areas with scars + pigmentation) and scrub with a damp hand for about 20 minutes. Then wash off.
- Then bring about 2 teaspoons of the pack and mix it with water or bee honey and make a thick, creamy paste and apply it on the face. Hold the pack well on your face for 45 minutes and let it dry.
- Now wet your hands again and scrub until the dry pack is gone. Massage in a circle.
- Now wash with cold water.
- Finally toner your face with a little ice water. Wipe.
- Stay minimum 1 hour before applying any ointment
4 to 5 days a week is enough
Ingredients
චායා පැක් එකේ ඇති දේවල්
- හිමාලයන් හීලින් ක්ලේ
- හනී පවුඩර්
- මයිසූර් පවුඩර්
- ඔරේන්ජ් පිල් පවුඩර්
- ස්වීට් ආමන්ඩ් පවුඩර්
- ලැවෙන්ඩර් පවුඩර්
- හෝල් වීඩ් පවුඩර්
- රෝස් පෙටල් පවුඩර්
චායා ස්ක්‍රබ් එකේ ඇති දේවල්
- හිමාලයන් පින්ක් සෝල්ට්
- ග්‍රීන් ටී පවුඩර්
- ස්වීට් ඔරේන්ජ්
- ආමන්ඩ් පවුඩර්
- ට්‍රී ට්‍රී ඔයිල්
- ලැවෙන්ඩර් පවුඩර්
Things in the tea pack
- Himalayas Healing Clay
- Honey Powder
- Mysore Powder
- Orange Peel Powder
- Sweet Almond Powder
- Lavender Powder
- Whole Wheat Powder
- Rose Petal Powder
Things in Chaya scrub
- Himalayan Pink Salt
- Green Tea Powder
- Sweet Orange
- Almond Powder
- Tea Tree Oil
- Lavender Powder
Reviews
There are no reviews yet.