AyuGlow Ayurveda Fairness Cream
රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
ශ්‍රී ලංකාවේ සුන්දරම මුහුණු මත ගැල්වෙන ඒ සොඳුරැ තැවරුම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..!
මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු පෝෂන සත්කාරයයි මේ..! හැම දිනකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරුම..!
Sri Lankas Best Day & Night Cream – 𑁍AyuGlow Ayurveda Fairness Cream
Sri Sri Madhara 100% Herbal Day & Night Cream
150g
Description
සම අතිශයින් පැහැපත්කරන ස්කින් ග්ලෝවින් එක හොඳින්ම ලබාදෙන හොඳම හර්බල් මුසුකර තැනූ 100% ක් ස්වභාවික පෝෂන සත්කාරය..! Sri Sri Madhara හී ප්‍රථම Day & Night Cream එක මෙසේ සුබ නැකතින් එළිදැක්වෙනා වගයි..! සම අතිශයින් පැහැපත්කරන විශ්මිත ස්වභාවික හර්බල් වූ ස්වීට් ආමන්ඩ් ඔයිල්, කස්තුරි හල්දී සාරය, ෂියා බටර්, මැනෝගෝ බටර්, කඵැ දුරැ තෙල්, ටී සාරය, විටමින් E ඔයිල්, වෙනිවැල් සාරය වැනි දේ මුසුකර තැනූ 100% ආයුර්වේදීය පෝෂන සත්කාරය මෙයයි.
100% natural nutritional care made with the best herbal blends that gives a glowing skin. This is a 100% Ayurvedic nourishing treatment formulated with amazing natural herbal ingredients
Suitable for
ස්වභාවිකවම පැහැපත්වෙන්න.,! මුහුණේ ඇති අවපැහැය, අව්වට පිලිස්සීගිය අඳුර නැතිකරගන්න අවශ්‍ය නම් හොදම නිෂ්පාදනය…!
Be fair naturally! The best product if you want to get rid of the discolored, sunburnt darkness on your face…!
Benefits
- සම රැයෙන් රැය පැහැපත්කරයි
- සමේ මැරැණු මලානික ගතිය නැතිකර ස්වභාවික දීප්තියක් ගෙනදෙයි
- කුරැලෑ අසාධන කුරැලෑ මාක්ස් අඩුකරයි
- පිග්මන්ටේෂන් අවම කරයි
- සමේ ඇදෙන සුඵ බව (ඉලාස්ටිටි) ගතිය වැඩිකරයි
- ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් සේ ක්‍රියාකරයි
- සමට නව යොවුන් බවක් ගෙනදෙයි.
- උදෑසනේදී සමට පිබිදෙන මලක නැවුම් බව ගෙනදෙයි.
- Brighten the skin overnight.
- Removes the dullness of the skin and brings a natural glow
- Reduce acne marks
- Reduce pigmentation
- Increases the elasticity
- Works as an anti aging cream
How to Use
🍃Cleanse your face and neck using a cleanser or any herbal facewash. Pat dry with a cotton towel. Put a dot of AyuGlow Day & Night Cream on your forehead, nose, chin, and each cheek. Once the dots are on, massage your night cream upward and outwardly into your skin. For best results, use daily before bed.
🍃Herbal cleanser එකකින් හෝ face wash එකකින් ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරන්න. පසුව cotton තුවායකින් හොඳින් පිසදාන්න. දැන් AyuGlow Day & Night Cream එකෙන් බිඳක් ගෙන ඔබේ නාසය, දෙකම්මුල්, නිකට නළල සහ ගෙළට තවරන්න. පසුව මෘදුව උඩු අතට සම්භාහනය කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵලයක් සඳහා දිනපතා පාවිච්චි කරන්න.
Ingredients
🍃ස්වීට් ආමන්ඩ් ඔයිල්
🍃වෙනිවැල්
🍃කස්තුරි ඔයිල්
🍃ෂියා බටර්
🍃කළුදුරු තෙල්
🍃ටී ට්‍රී සාරය
🍃වෙජිටබල් ග්ලිසරින්
🍃විටමින් E ඔයිල්
🍃නට්මෙග් බටර්
🍃අලිගැටපේර ඔයිල්
🍃Sweet Almond Oil
🍃Veniwal Extract
🍃Kasthuri Haldi Oil
🍃Shea Butter
🍃Mango Butter
🍃Black Seed Oil
🍃Tea Extract
🍃Vegetable Glycerin
🍃Vitamin E Oil
🍃Nutmeg Butter
🍃Avocado Oil
🍃DI Wate
Poornika (verified owner) –
Best results