Ayubrow – Ayurveda Eyebrows And Eyelashes Growth Serum
Original price was: රු2,200.රු1,760Current price is: රු1,760.
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
Sri Sri Madhara හී අලුත්ම ආයුර්වේද සීරම් නිෂ්පාදනය, මේ ඝන කළු දෙබැම මෙන්ම, කළු දිගු ඇස් පිහාටු වේගයෙන් වර්ධනය කරන දියුණුම වට්ටෝරැවකින් යුතුවයි එළිදැක්වෙන්නේ..!
Sri Sri Madhara’s latest Ayurvedic serum product is launched with the most advanced formula to grow thick black eyebrows and black long eyelashes..!
30ml
Description
තද කළු පැහැගත් ඝන දෙබැම කෙනෙක්ගේ යෞවන පෙනුම මතුකරනවා. වැඩිකරනවා..! දිගුව සුන්දරව කළුව වැඩුණු ඇස් පිහාටු දෙනෙත්වල කාන්තිය සහ බැල්ම සුන්දර කරනවා..! පෙනුම දීප්තිමත් කරනවා. මුහුණේ ඇති ජීවමය ආකර්ශනය සිය ගුණයකින් වැඩිකරනවා..! ඒ නිසාම, සුන්දරත්වයේ රහස් අංගයක් ලෙස කළුව ඝනව දිදුලන දෙබැම මෙන්ම කළු දිගු ඇස් පිහාටු සැළකෙනවා..!
Enhance the allure of your eyes with our Eyebrow and Eyelash Serum. Specially formulated to nourish and strengthen, this serum promotes fuller, thicker brows and lashes.
The blend of natural ingredients revitalizes follicles, fostering healthy growth for a stunning, natural look. Elevate your beauty routine and let your eyes captivate with this transformative serum.
Achieve visibly fuller and thicker eyebrows and lashes within 8 weeks of regular use. Our potent formula promotes natural growth for a lush, voluminous look.
Suitable For
තුනී දෙබැම මෙන්ම තුනී ඇස් පිහාටු සදහා
For thin eyebrows as well as thin eyelashes
Benefits
තද කළු පැහැගත් ඝන දෙබැමක් හා කළුව වැඩුණු ඇස් පිහාටු ලබාගත හැක.
You can get thick black eyelashes and thick dark eyelashes.
How To Use
බිඳක් ගෙන සෑම රැයකම ඇහිබැමවල සහ ඇස් පිහාටුවල තවරන්න. මෘදුව ඇඟිලිතුඩින් පිරිමදින්න. එපමණයි…! හාස්කම රැයෙන් රැය සිදුවේවී.
All you need to do is apply few drops on your eyebrows and lashes before you go to sleep.
Ingredients
- ස්වීට් ආමන්ඩ් ඔයිල්
- ආගන් ඔයිල්
- තල තෙල්
- හණ තෙල්
- රෝස්මරි සාරය
- මුරුංගා සාරය
- හිබිස්කස් මල් සාරය
- Sweet Almond Oil
- Argan Oil
- Caster Oil
- Flaxseed Oil
- Rosemary Extract
- Moringa Extract
- Hibiscus Flower Extract
Reviews
There are no reviews yet.