-
Fair and Fresh Coffee Cream Face ScrubRated 5.00 out of 5
රු2,200Original price was: රු2,200.රු1,760Current price is: රු1,760.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃පළමු පාවිච්චියෙන්ම මුහුණට අලුත් දීප්තියක්..! Radiant Glow එකක්..!
මුහුණේ මැරැණු සම වේගයෙන් ඉවත් කරමින් ඩාක් ස්පොට්ස්, පිම්පල් මාක්ස්, පිග්මන්ටේෂන්ස් ක්‍රමිකව අඩුකරයි. අව්වට පිලිස්සීගිය සන් බර්නින් මාක්ස් වේගයෙන් ඉවත් වේ. අඳුරැ ගෙළ සහ ඇස් යට අවපැහැවීම් සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.Coffee scrubs are the holy grail when it comes to exfoliating, the coarse texture helps remove dead & dry skin, promoting smoother skin. Thereby visible radiant glow from the first use revealing a pure and fresh glow With the regular use, caffeine in coffee reduces dark pigmentation, acne scars, sun burns & dark spots. Further helps improve dark dullness around the neck & dark under eye circles.
140g
-
Himalayan Pink Salt Coffee Scrub රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්ට්‍රෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…! හොඳම ඕගැනික් ඇරබික් කොෆී පවුඩර් සහ හිමාලයන් පින්ක් සෝල්ට් සමඟ එන හොඳම බොඩි පොලිෂින් සත්කාරය. අවශ්‍යනම්, මුහුණට වුවද පාවිච්චි කළ හැකියි.
An amazing full body treatment that removes dark spots, removes stretch marks, brightens the skin, brings a fresh radiant look to your skin…! The ultimate body polishing treatment with the finest organic Arabic coffee powder and Himalayan pink salt. If necessary, it can also be used on the face.
450g
-
Skin Brightening Rose Scrub
රු2,200Original price was: රු2,200.රු1,800Current price is: රු1,800.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃Best For Face And Intimate Part Brightening
විනාඩි 8 ක් ස්ක්‍රබ් එක අලුත් එළියකින් පිපෙන්න..!
Scrub එකෙන් පැහැපත්වෙන්න පටන් ගන්න..!
මැරැණු සමත් යවාගෙන මාක්ස්වල තද පැහැයත් අඩුකරගෙන එළිය වෙන්න..! 💓140g