-
AyuGlow Ayurveda Fairness Cream රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්රී ලංකාවේ සුන්දරම මුහුණු මත ගැල්වෙන ඒ සොඳුරැ තැවරුම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..!
මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු පෝෂන සත්කාරයයි මේ..! හැම දිනකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරුම..!Sri Lankas Best Day & Night Cream – 𑁍AyuGlow Ayurveda Fairness Cream
Sri Sri Madhara 100% Herbal Day & Night Cream150g
-
Rose Glow Day CreamRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ගිනියම් දහවලේත් මේ දැන් පිපුණු රෝස මලක් මෙන් පැහැපත්වෙන්න…රෝස සුවඳින් සැරසෙන්න..!🌹
It is the pure rose cream made from the pure Ayurvedic essence…🌹
120g
-
Shanti No Marks Cream රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්රී ලංකාවේ ප්රථම හර්බල් නෝ මාක්ස් ක්රීම් එයයි. ශාන්තී නෝ මාක්ස් ක්රීම්. ස්තිර ප්රතිඵල ලැබෙන තෙක් හර්බල් සාරයන් මුසුකරමින් මාස 18 ක පරීක්ෂනවලින් පසුව නිපයූ විශ්මිත ක්රීම් එකකි.
Shanti No Marks Cream is Sri Lanka’s first herbal no marks cream. An amazing cream created blending herbal essences to achieve consistent results after a research of 18 months.
150 g (Enough for two months)
-
Maya Green Herbal Face Pack + Face Wash + Cream
රු4,000Original price was: රු4,000.රු3,200Current price is: රු3,200.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්රී ලංකාවේ ජනප්රියම පිම්පල් සත්කාරය, 🟩 Maya Pimple Free Treatment Setඑක සඳහා අද සිට 20% ක වට්ටමක්. ☘️💚 පිම්පල් පිරි මුහුණ 2024 ටත් අරන් යන්න එපා..! පිම්පල් පිරි මුහුණට සමුදී 2024 දී ලස්සන පිම්පල් නැති පිම්පල් මාක්ස් නැති ලස්සන මුහුණක් ලබාගන්න. 💚
20% off from today on Maya Pimple Free Treatment Set, Sri Lanka’s most popular pimple treatment, which has cured three lakh infected faces suffering from acne. ☘️💚 Don’t take the pimple-filled face to 2024..! Say goodbye to pimples and get a beautiful face without pimple marks in 2024. 💚