• Filters
  • Sort by
    ...
  • Rose Almond Cleanser Scrub Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සෑම යුවතියක්ම දිනපතා හවසට කල යුතු පුදමාකාර පැක් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මෙන්න…! ක්ෂනික පැහැපත්වීමක්…! ක්ෂනික ස්කින් ක්ලියර්වීමක්…! ක්ෂනික ස්කින් පොලිෂ් වීමක්…!

    Here is the amazing pack cleanser scrub that every girl should do every evening…! An instant glow…! An instant skin clearing…! An instant skin polish…!

    150g

  • Green Tea Mint Cleanser Powder රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    තෙල් සහිත සමක් ඇති පිම්පල් ඇක්නී සහිත සමක් සඳහා දිනපතා පාවිච්චියට සුදුසුම ක්ලෙන්සර් පවුඩර් / ෆේස්වොෂ් පවුඩර් එක මෙයයි. සමේ ඇතිවන ආසාධන සුව කරමින් ඇක්නී සහ පිම්පල් පාලනය කරමින් සමෙහි ඇති අහිතකර තෙල් ගතිය ඉවත්කරමින් සම පැහැපත්කරයි. සමේ ඇති අඳුරැ පදාස ඉවත්කිරීමට උපකාර කරයි. සම පැහැපත්කරයි. වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.

    Use this every day for a oil free, acne free flawless skin and an even tone.
    Best Powder Cleanser / Powder and Face wash Powder for Oily Acne Prone Skin and redness and swelling (skin irritation and inflammation) a burning or stinging sensation. itchy and flaky skin.

    130g

  • Mandara Powder Face And Body Wash රු1,800

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!

    Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!

    150g

Recommended Products


My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories