• Filters
  • Sort by
    ...
  • Intimate Lightening Serum රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100ml

    Sri Sri Madhara Intimate Lightening Serum is a plant-based serum that is designed to lighten the skin tone of intimate areas, such as the underarms, inner thighs, bikini area, and knees.

    රහසින් සඟවනු කුමටද කුමරිය..
    රුසිරින් පැහැබර කුසුමක අසිරිය..!
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත හර්බල් ඉන්ටිමේට් ඒරියා ලයිට්නිං සීරම් එක අද මෙසේ දොරට වඩින වගයි..!
    👙බිකිනි ප්‍රදේශවල අවපැහැ සම..
    👙අත් යට වැළමිට දණිහිස් සහ ගෙළ ප්‍රදේශවල අවපැහැ පදාසයන්
    👙පියයුරු ආශ්‍රිත සමේ අවපැහයන්
    ඒ සියලුම අවපැහැයන් ඉවත්කරන සම ලයිට් කරන, පිරිසිදු රෝස සාරය, ග්‍රීන් ටී සාරය, ග්‍රීන් කියුකම්බර් සාරය, ස්වීට් ඔරේන්ජ් සාරය සමඟ මුසුකළ ඉහළම ගුණාත්මක සම පැහැපත්කරන සංයෝග වූ නියෝසිනමයිඩ්, කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් සමඟින් නිමවූ විශිෂ්ටතම ඉන්ටිමේට් සීරම් එක එයයි.
    🎀 නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසු, දිනකට දෙවරක් අදාල ප්‍රදේශයේ ආලේප කරන්න. එපමණයි. හාස්කම ඔබටත් රහසින් රහස් ප්‍රදේශවල සිදුවෙයි.
    🌹පිරිසිදු ස්වභාවික රෝස මල් සුවඳින් 🌹
    💟කිසිදු තෙල් ගතියක් නැති නිසා අදාල ප්‍රදේශ පිරිසිදුව මොයිස්චරයිස් කරයි. ඇත්තටම හරිම සනීපයි. සුවඳයි. 👩🏻‍🦰

Recommended Products


My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories