අවුරුදු දහයකින් තරුණ කරන විශ්මිත මී පැණි පානයක්.
අධික තරබාරුව අඩු කරන.. සම ප්රභාමත් කරන.. බඩවැල් සුද්ද කරන.. මලබද්ධය නැති කරන.. අවුරුදු දහයකින් තරුණ කරන විශ්මිත මී පැණි පානයක්. ඔබ මල බද්ධයෙන් පීඩා විඳිනවානම් මේ ප්රතිකාරයත් සමඟ සමනය වෙනවා. හැමදාම උදේට නිරෝගී මලපහ කිරීමක් ඔබට හැකියි. ආයුර්වේදයේ මී පැණි ගැන කියවෙන්නේ එය දෙවියන්ගෙන් ලද දායාදයක් ලෙසයි. දෙවියන්ගේ පානය (Nectar of God ) ලෙසයි […]