Kasthuri Pack For Facial Hair
රු1,990
16 sold in last 14 hours
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
මුහුනේ අනවශ්‍ය රෝම කස්තුරි හල්දී මඟින් නැතිකරගන්න.
Remove Facial Hair Naturally With Kasthuri Haldi (Kasthuri Turmeric )
150g
Estimated Delivery: Monday, Dec 23 – Friday, Dec 27
... people are viewing this right now
Description
මුහුණේ රෝම අප සැමට ඇති දෙයක් වන අතර එය ලැජ්ජා විය යුතු දෙයක් නොවේ! ශරීරයේ සහ මුහුණේ රෝම ස්වාභාවික වන අතර ඒ සියල්ල රඳා පවතින්නේ ඔබ එය දෙස බලන ආකාරය සහ ඔබ එය සමඟ සැපපහසුද යන්න මතය.
ඊට අමතරව පැහැදිලි සහ දිදුලන සමක් !!! 😍
Facial hair is something we all have and it is nothing to be ashamed of! Body and facial hair is natural and it all depends on how you look at it and whether you are comfortable with it.
Extra Bonus Fair Clear and Glowing Skin !!! 😍
Suitable For
🌻මුලින්ම කිව යුත්තේ මේ මඟින් එකවරම හෙයා රිමූ වීමක් සිදුනොවන බවයි. ඒ කියන්නේ වැක්ස් එකක් නොවෙයි. නමුත් කස්තුරි සහ මෙහි අන්තර්ගත අනෙකුත් හර්බල් නිසා මුහුණේ අනවශ්‍ය රෝම ක්‍රම ක්‍රමයෙන් ඉවත්වෙනවා.
🌻First of all, it should be said that this does not remove hair at once. It is not a wax. But because the unwanted hair on the face is gradually removed.
Benefits
මුහුණේ, අත් හා පාදවල ඇති අනවශ්‍ය රෝම ස්වාභාවිකවම ඉවත් කරයි.
Will reduce unwanted hair on the face, arms and legs naturally
How To Use
- මුළින්ම පුංචි බෝල් එකක් ගෙන PACK එකෙන් තේ හැදි 3 ක් දාන්න.
- එයටම කිරි මේස හැදි 5 ක් දාන්න. බ්ලෙන්ඩර් කරගත්ත සීනි තේ හැදි 3 ක් දාන්න. දෙහි යුෂ බිංදු කිහිපයක් දාන්න.
- දැන් මේ ටික හොදින් ඝන උකු මිශ්‍රණයක් සේ හදාගන්න.
- දැන් වියලි මුහුණට මේ සාදාගත් පැක් එක ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න.
- විනාඩි 40 ක් වත් සමට අල්ලන තෙක් තබන්න.
- පසුව පිරිසිදු කොට්න් රෙදි කැබැල්ලක් ගෙන එය තෙමන්න. මෙසේ තෙමාගත්ත රෙදි කැබැල්ල හතරට නවා පැක් එක වියලී ගිය මුහුණ උඩු අතට තරමක් තදින් පිසමන්න. = මෙසේ උඩු අතට විනාඩි 4 ක් 5 ක් කරන්න. පැක් එක සම්පූර්ණයෙන්ම ඉවත්ව යනතුරැ මෙය කරන්න. පසුව මුහණ සාමාන්‍ය වතුරින් සෝදන්න.
- හොඳම ප්‍රතිඵල සඳහා මේ පැක් එක සතියකට දින 5 ක් දමන්න. දාන්න දාන්න අනවශ්‍ය රෝම ඉවත්වී සමත් සුන්දර වේවී.
- First take a small bowl and put 3 tablespoons from the PACK.
- Add 5 tablespoons of milk to it. Add 3 teaspoons of blended sugar. Add few drops of lime juice.
- Now make this into a thick mixture.
- Now apply this pack on dry face like a thick layer.
- Leave it on the skin for at least 40 minutes.
- Then take a clean cotton cloth and wet it. Fold the soaked cloth into four and rub the pack upwards.
Ingredients
- කස්තුරිහල්දී වෙටිවර්
- ලෙමන් පීල් පවුඩර්
- ඕට්ස් පවුඩර්
- Kasturi Haldi
- Vetiver
- Lemon Peel Powder
- Oats Powder
Reviews
There are no reviews yet.