Green Tea Mint Cleanser Powder
රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
තෙල් සහිත සමක් ඇති පිම්පල් ඇක්නී සහිත සමක් සඳහා දිනපතා පාවිච්චියට සුදුසුම ක්ලෙන්සර් පවුඩර් / ෆේස්වොෂ් පවුඩර් එක මෙයයි. සමේ ඇතිවන ආසාධන සුව කරමින් ඇක්නී සහ පිම්පල් පාලනය කරමින් සමෙහි ඇති අහිතකර තෙල් ගතිය ඉවත්කරමින් සම පැහැපත්කරයි. සමේ ඇති අඳුරැ පදාස ඉවත්කිරීමට උපකාර කරයි. සම පැහැපත්කරයි. වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.
Use this every day for a oil free, acne free flawless skin and an even tone.
Best Powder Cleanser / Powder and Face wash Powder for Oily Acne Prone Skin and redness and swelling (skin irritation and inflammation) a burning or stinging sensation. itchy and flaky skin.
130g
Description
මේක හරිම මෘදු ග්‍රීන් හර්බල් ක්ලෙන්සර් ස්ක්‍රබ් එකක්. මොරින්ගා පවුඩර්, මින්ට් පවුඩර්, ග්‍රීන් ටී පවුඩර්, ටී ට්‍රී සාරය, කොහොඹ වෙනිවැල් සහ වැල්මි සැවැන්දරා සමඟ මුසුකළ ඉතාම වටිනා Daily Cleanser Scrub එකක්.
☘️ නිතරම පිම්පල් එන්න බලන ගතිය අඩුම වෙලා යයි
☘️ Blackheads Whiteheads සති දෙකක් යන්නත් කළින් නැතිවෙලා යයි.
☘️ මුහුණ පුරාම පිම්පල් ඇක්නී නිතරම දාන ගතිය නැතිම වෙයි
☘️ අධික තෙල් සහිත බව පාවිච්චි කරන්න කරන්න අඩුම වෙයි
☘️ මුහුණට නව පෙනුමක් පාටක් එයි
☘️ ආසාධිත නැති සනීප නිරෝගී මුහුණක් ලැබෙයි.
This is a very gentle green herbal cleanser scrub. A Daily Cleanser Scrub blended with Moringa Powder, Mint Powder, Green Tea Powder, Tea Tree Extract, Neem, Veinal and Valmi Savandera.
☘️ The appearance of frequent pimples will be reduced.
☘️ Blackheads and whiteheads disappear within two weeks.
☘️ Pimple acne all over the face will completely reduce.
☘️ Too much oiliness will reduce gradually.
☘️ The face will have a new look and color
☘️ You get a healthy face without infection.
Suitable For
☘️ නිතරම පිම්පල් එන්න බලන
☘️ Blackheads Whiteheads පිරැණ
☘️ මුහුණ පුරාම පිම්පල් ඇක්නී නිතරම දාන
☘️ අධික තෙල් සහිත
☘️ කිසිම සමාන පාටක් නැති
☘️ ආසාධිත තත්වයන්ට නිතර හසුවෙන
සමක්නම්, ඔයාට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් හොඳම Daily Cleanser Scrub එක තමයි මේ.
☘️ Pimple prone skin
☘️ Blackheads and whiteheads
☘️ Pimple and acne
☘️ Too oily skin
☘️ Uneven skin tone
☘️ Frequently caught in infectious situations
If so, this is the best Daily Cleanser Scrub you can use every day.
Benefits
- කුරුලෑ සහ අසාත්මික තත්වය සමනය කරයි.
- සමේ තෙතමනය පවත්වා ගනියි.
- සම ගැඹුරින් පිරිසිදු කරයි.
- අඳුරු පැල්ලම් ඉවත් කරයි.
- සම පැහැපත් කරයි.
- බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරයි.
- Anti-Acne properties.
- Clams down the acne, redness and irritation.
- Moisturizes skin.
- Cleanses deeply.
- Cleansing dirt and excess oils.
- Remove dark spots.
- Skin Brightening.
- Remove blackheads and whiteheads.
How To Use
Greeen Tea Mint Cleanser එක එන්නේ පවුඩර් එකක් ලෙසයි. එයින් තේ හැදි 1 ක් පමණ ගෙන වතුර සමඟ මුසුකර පේස්ට් එකක් සාදාගෙන එය තෙත්කරගත් මුහුණට ගල්වා විනාඩි 3-4 ක් පමණ හොදින් කවාකාරව ස්ක්‍රබ් කරන්න. පසුව වතුරින් සෝදාහරින්න
Take 1 to 2 teaspoon of “Green Tea Mint” Daily Cleanser in a bowl/hand and mix it with the required amount of water and apply it all over your face and neck. Massage gently with your fingertips in a circular motion for 3 – 4 minutes. Wash off with plain water and pat dry. Use it every day for a oil free, acne free flawless skin and an even tone.
Ingredients
- Green Tea Powder
- Mint Powder
- Moringa Powder
- Lemon Peel Powder
- Moca Powder
- Green Coffee Powder
- Neem Powder
- Tea Tree Extract
- Mint Extract
- Licorice Powder
- ග්‍රීන් ටී පවුඩර්
- මින්ට් පවුඩර්මො
- රින්ගා පවුඩර්ලෙ
- මන් පීල් පවුඩර්ග්
- රීන් කොෆී පවුඩර්
- කොහොඹ කුඩු
- ටී ට්‍රී සාරය
- මින්ට් සාරය
- වැල්මී සාරය
Reviews
There are no reviews yet.